සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග (ඉංග්‍රීසි:  autoimmune disease) යනු යම් පුද්ගලයකුගේ සිරුර තුළ ඇති සෛලවලට එරෙහිව සිරුර විසින් ම අසාමාන්‍ය ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ද

ස්වයංප්‍රතිශක්ති රෝග

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
ස්වයංප්‍රතිශක්ති රෝග
Young woman with the typical "butterfly rash" found in systemic lupus erythematosus
විශේෂඥතාවසන්ධිවේදය, ප්‍රතිශක්තිවේදය, ජඨරආන්ත්‍රිකවේදය, ස්නායුවේදය, චර්මවේදය
රෝග ලක්ෂණDepends on the condition. Commonly low grade fever, feeling tired
සාමාන්‍ය ආරම්භයවැඩිහිටි අවධිය
වර්ගList of autoimmune diseases (alopecia areata, සීලියැක් රෝගය, diabetes mellitus type 1, ග්‍රේව්ස් රෝගය, inflammatory bowel disease, multiple sclerosis, සොරයසිස්, රූමටොයිඩ් ආත්රයිටිස්, සිස්ටීමික් ලූපස් එරිතිමැටෝසස්, වෙනත්)
ඖෂධNonsteroidal anti-inflammatory drugs, immunosuppressants, intravenous immunoglobulin
සංඛ්‍යාතය24 million / 7% (USA)

ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග (ඉංග්‍රීසි:  autoimmune disease) යනු යම් පුද්ගලයකුගේ සිරුර තුළ ඇති සෛලවලට එරෙහිව සිරුර විසින් ම අසාමාන්‍ය ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් දක්වන අවස්ථාවකි. ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග වර්ග 80 ක් පමණ පවතී.

ආශ්‍රිත

  • List of autoimmune diseases
ඉහළට