සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශ්‍රී ලංකා රන්ජන ආචාර්ය සරත් ගුණපාල (ඉංග්‍රීසි: Sarath Gunapala) (තවද: සරත් ඩේවිඩ් ගුණපාල) යනු ඇමරිකන් නාසා අයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය අභ්‍යාවකාශ ව

සරත් ගුණපාල

  • මුල් පිටුව
  • සරත් ගුණපාල

ශ්‍රී ලංකා රන්ජන ආචාර්ය සරත් ගුණපාල (ඉංග්‍රීසි: Sarath Gunapala) (තවද: සරත් ඩේවිඩ් ගුණපාල) යනු ඇමරිකන් නාසා අයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය අභ්‍යාවකාශ විද්‍යාඥයෙක් වන අතර ඝනත්ව පිළිබඳ (සොලිඩ් ස්ටේට්) භෞතික විද්‍යාඥයෙක් ද වෙයි.

සරත්
උපත25 මාර්තු
කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, ශ්‍රී ලංකාව
අනෙකුත් නම්සරත් ඩේවිඩ් ගුණපාල
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියඅභ්‍යාවකාශ විද්‍යාඥ
සේවායෝජකයානාසා
සංගණ්‍ය වන්නේ1994 දී නාසා ආයතනයෙන් අඟහරු ලොවට යැවු ටෙරස්ටිසල් ප්ලැනට් ෆයින්ඩර් යානයටත් ස්පෙස් ඉන්ටෆෙරෝ මීටර් (PATHFINDER යානය) නම් චන්ද්‍රිකාවටත් අධෝරක්ත කිරණ කැමරාවේ නිර්මාතෘවරයා
Titleනාසා අායතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය

මොහු 1979 දී කොළඹ විශ්වවිද්‍යාලයයෙන් පළමු පෙළ ගෞරව සමාර්ථයක්‌ හා භෞතික විද්‍යා උපාධිය, ඇමෙරිකාවේ පීටර්ස්බර්ග් සරසවියෙන් විද්‍යාව විදුලි ඉංජිනේරු විෂය සමත් වී ආචාර්ය උපාධියත් ලබාගෙන තිබේ. කලක් ඇමෙරිකාවේ ATNT ආයතනයේ පර්යේෂණ නිලධාරියකු ලෙස සේවය කළ ආචාර්ය ගුණපාල නාසා ආයතනයට එක්වී ඇත්තේ 1991 දී ය.

1994 දී නාසා ආයතනයෙන් අඟහරු ලොවට යැවු ටෙරස්ටිසල් ප්ලැනට් ෆයින්ඩර් යානයටත් ස්පෙස් ඉන්ටෆෙරෝ මීටර් (PATHFINDER යානය) නම් චන්ද්‍රිකාවටත් අධෝරක්ත කිරණ කැමරාවේ නිර්මාතෘවරයා, ආචාර්ය සරත් ගුණපාලය.

2012 දී නාසා ආයතනය විසින් අඟහරු ග‍්‍රහයා වෙත ගොඩ බස්වනු ලැබූ කියුරියෝසිටි රොබෝ යානයට සෑම් නම් උපකරණයේ ඇති ලේසර් නිර්මාණය කර ඇත්තේ සරත් ගුණපාලගේ නායකත්ව කණ්ඩායම විසිනි.

වසර 2006 දී ඔහු ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.

සරත් ගුණපාල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • ආචාර්ය සරත් ගුණපාලයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • නාලන්දියයන්ගේ ආඩම්බරය - නාලන්දා කීර්තී ශී‍්‍ර ගෞරව සම්මානය
  • අඟහරුගේ ජීවය ගැන සොයන්න මිනිස්සු තුන්දෙනෙක් අඟහරුට සංරක්ෂණය කළ පිටපත 2016-01-12 at the Wayback Machine
  • බ්‍රහස්පතිගේත් සෙනසුරුගේත් චන්ද්‍රයන් මත ජීවීන් ඉන්න පුළුවන්[permanent dead link]
  • Dr.Sarath Gunapala -Nalanda Keerthi Sri 2006
  • LIFE BEYOND THE STARS සංරක්ෂණය කළ පිටපත 2017-12-30 at the Wayback Machine
  • National Honours – 2017
  • PRESIDENT AT NATIONAL HONOURS-2017 CEREMONY
  • National Honours after 12 years
  • (සිංහල) Interview With Dr.Sarath Gunapala
  • "විශ්වයේ අපි තනියමද පිළිතුරයි මේ සොයා යන්නේ ආචාර්ය සරත් ගුණපාල". divaina. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
  • "සරත් ගුණපාල". youtube. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
  • "ආචාර්ය සරත් ගුණපාල". erthofcybereye. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
  • "අඟහරු ලොව තොරතුරු මිහිකතට ගෙන එන ශ්‍රී ලාංකිකයා". bbc.co.uk. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
  • Pinbara Udesana (පින්බර උදෑසන) | 2017-02-12 | 8.30 AM (නාලන්දා විද්‍යාලය (කොළඹ 10))
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    කක්ෂීය කාලාවර්තය

  • අප්‍රේල් 04, 2026

    Ethnic cleansing

  • මාර්තු 22, 2026

    ගෞතම බුදුරජාණන් වහන්සේ

  • අප්‍රේල් 05, 2026

    මන්නාරම් බොක්ක

  • මාර්තු 31, 2026

    අමෙරිකා එක්සත් ජනපදය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට