සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සමායෝත සාර්වත්‍ර වේලාව (UTC) යනු, ලෝකයේ ඔරලෝසු සහ වේලාවන් නියාමනය කිරීම සඳහා භාවිතා කරනු ලබන, ප්‍රාථමික වේලා සම්මතයයි. එය, ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාව (GMT) හා සම

සමායෝත සාර්වත්‍ර වේලාව

  • මුල් පිටුව
  • සමායෝත සාර්වත්‍ර වේලාව

සමායෝත සාර්වත්‍ර වේලාව (UTC) යනු, ලෝකයේ ඔරලෝසු සහ වේලාවන් නියාමනය කිරීම සඳහා භාවිතා කරනු ලබන, ප්‍රාථමික වේලා සම්මතයයි. එය, ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාව (GMT) හා සම්බන්ධී අනුප්‍රාප්තිකයන් කිහිපයක් අතුරින් එකකි. බොහෝ අවස්ථාවන්හිදී, UTC යන්න GMT හා තුල්‍යාර්ථක වූද, විද්‍යාත්මක ප්‍රජාව විසින් GMT තවදුරටත් නිවැරැදිව අර්ථදක්වනු නොලැබේ.

වත්මන් නිල වේලා කලාප දැක්වෙන ලෝක සිතියම
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    Viral pneumonia

  • මැයි 24, 2026

    Nuclear reaction

  • අප්‍රේල් 29, 2026

    තල බඹරය

  • මැයි 21, 2026

    රෝසි සේනානායක

  • අප්‍රේල් 18, 2026

    පිස්සු පූසෝ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට