සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

1917 දී ජෙරමියස් ඩයස් මහත්මිය බ්‍රිතාන්‍ය ලංකාවේ විසින් අරඹන ලද කොළඹ විශාඛා විද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම බාලිකා පාසලකි.

විශාකා විද්‍යාලය

  • මුල් පිටුව
  • විශාකා විද්‍යාලය

1917 දී ජෙරමියස් ඩයස් මහත්මිය බ්‍රිතාන්‍ය ලංකාවේ විසින් අරඹන ලද කොළඹ විශාඛා විද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම බාලිකා පාසලකි.

විශාඛා විද්‍යාලය
විශාඛා විද්‍යාලයේ ලාංඡනය
පඤ්ඤාය පරිසුජ්ඣති
පාලි ('ප්‍රඥාවෙන් පාරිශුද්ධත්වය ඇතිවේ)
පිහිටීම
කොළඹ, ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
තොරතුරු
වර්ගය රාජ්‍ය පාසලකි
පිහිටුවන ලද්දේ 1917
විදුහල්පතිනිය සඳමාලි අවිරුප්පොළ මහත්මිය
වර්ණය(න්) රන් සහ නිල්

        

වෙබ් අඩවිය විශාඛා විද්‍යාලය

අතීතය

ආරම්භය

බෞද්ධ බාලිකා විද්‍යාලය නමින් ජෙරමියස් ඩයස් මහත්මිය විසින් මෙම පාසල ඇරඹුවේ බෞද්ධ ගුණ දහම් වලට සිසුවියන් අනුකූල කිරීමේ අදිටනිනි.

නම වෙනස්කිරීම

1927 දී එවකට ආණ්ඩුකාර ආර්යාව වූ හර්බට් ස්ටැන්ලි මහත්මිය විසින් විශාඛා විද්‍යාලය යන නම යොදන ලදී. බ්‍රිතාන්‍ය ලංකාවේ පළමු වරට බාලිකා පාසලකට විද්‍යා විෂයයන් හඳුන්වා දුන්නේ 1946 දී විශාඛා විද්‍යාලයටයි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 22, 2026

    ගෞතම බුදුරජාණන් වහන්සේ

  • අප්‍රේල් 09, 2026

    Linux kernel

  • ජූනි 09, 2026

    අංක ගණිතය

  • අප්‍රේල් 05, 2026

    මහඅස්ථාන කුමරු

  • අප්‍රේල් 06, 2026

    ගාසා තීරය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට