අනූෂා දමයන්ති යනු ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක වේ. 2011 වර්ෂයේ ස්වර්ණවාහිනීයේ විකාශය වූ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් රියැලිටි තරගාවලියෙහි ශූරතාවය හිමිකර ගන්නා ලද්දේ ඇය විසිනි.
අනූෂා දමයන්ති Anusha Damayanthi | |
|---|---|
![]() | |
| උපත | පුස්සැල්ලගේ අනූෂා දමයන්ති ගුණතිලක 11 පෙබරවාරි 1984 කොළඹ, ශ්‍රී ලංකාව |
| අධ්‍යාපනය | හෝමගම මහා විද්‍යාලය, විශාකා විද්‍යාලය |
| වෘත්තිය | නිළියක |
| සක්‍රීය වසර | 1997–වර්තමානය |
චිත්‍රපට
| වසර | චිත්‍රපටිය |
|---|---|
| 1997 | රාගයේ උණුසුම |
| වියරු ගැහැනියක් | |
| 1998 | සැක්සි ගර්ල් |
| ගර්ල් ෆ්‍රෙන්ඩ් | |
| ඇගේ වෛරය 3 | |
| 1999 | කොටි සනා |
| 2001 | බලකාමය |
| සෙල්ලම් කුක්කා | |
| 2002 | කාමසූත්‍ර |
| 2003 | හිත හොඳ පිස්සෝ |
| 2004 | ක්ලීන් අවුට් |
| ඔහොම හරිද | |
| ජොලි හලෝ | |
| 2006 | ධර්ම පුත්‍ර |
| සොඳුරු වසන්තය | |
| 2009 | සර් ලාස්ට් චාන්ස් |
| 2011 | මුතු සළඹ |
| තැන්ක් යූ බර්ටි | |
| 2012 | සක්විති දඩයම |
| 2015 | මයි නේම් ඉස් බන්දු |
| සිංගා මචං චාර්ලි |
