සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වින්ඩෝස් ෆයර්වෝල් යනු ෆයර්වෝලින් සහ පැකැට්ටු පෙරීමේ කාර්යයන් සලසාදෙන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල මෘදුකාංග සංරචකයකි. මෙය ප්‍රථම වරට වින්ඩෝස් එක්ස්පී සහ වින්ඩෝස් සර

වින්ඩෝස් ෆයර්වෝල්

  • මුල් පිටුව
  • වින්ඩෝස් ෆයර්වෝල්

වින්ඩෝස් ෆයර්වෝල් යනු ෆයර්වෝලින් සහ පැකැට්ටු පෙරීමේ කාර්යයන් සලසාදෙන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල මෘදුකාංග සංරචකයකි. මෙය ප්‍රථම වරට වින්ඩෝස් එක්ස්පී සහ වින්ඩෝස් සර්වර් 2003 සමග අඩංගු වුණි. 2004 වසරේදී, වින්ඩෝස් එක්ස්පී සේවා අහුරුම 2 නිකුත් වීමට පෙර අන්තර්ජාල සම්බන්ධතා ෆයර්වෝල් යන නමින් මෙය හැදින්වුණි.

වින්ඩෝස් ෆයර්වෝල්
ගොනුව:Windows Firewall Vista icon.png
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි
ගොනුව:Windows Firewall Vista.png
වින්ඩෝස් 7 මත වින්ඩෝස් ෆයර්වෝල්
තොරතුරු
අනෙකුත් නම්අන්තර්ජාල සම්බන්ධතා ෆයර්වෝල්
වර්ගයෆයර්වෝල් මෘදුකාංග
අඩංගුයි සමගවින්ඩෝස් එක්ස්පී
වින්ඩෝස් සර්වර් 2003
වින්ඩෝස් විස්ටා
වින්ඩෝස් සර්වර් 2008
වින්ඩෝස් 7
වින්ඩෝස් සර්වර් 2008 R2
සේවාවේ නමහුවමාරු ප්‍රවේශය
විස්තරයආරක්ෂණ කේන්ද්‍රය
ආශ්‍රිත සංරචක
වින්ඩෝස් ආරක්ෂණ කේන්ද්‍රය

පටුන

දළ විශ්ලේෂණය

2001 ඔක්තොම්බර් මස වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය මුලින්ම නිකුත් වූ අවස්ථාවේ, එයත් සමග "අන්තර්ජාල සම්බන්ධතා ෆයර්වෝල්" නමින් හැදින්වූ සීමාසහිත ෆයර්වෝලයක් අඩංගු වුණි.

අනුවාද

වින්ඩෝස් එක්ස්පී

ගොනුව:Windows Firewall XP SP2.png
වින්ඩෝස් එක්ස්පී සේවා අහුරුම 2 මත වින්ඩෝස් ෆයර්වෝල් සැකසුම් දිස්වන අයුරු

වින්ඩෝස් එක්ස්පී සේවා අහුරුම 2 හි අංගයක් වශයෙන් වින්ඩෝස් ෆයර්වෝල් ප්‍රථම වරට හදුන්වාදුණි.

වින්ඩෝස් විස්ටා

වින්ඩෝස් සර්වර් 2008

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 23, 2026

    සොළොස්මස්ථානය

  • මැයි 31, 2026

    Real estate

  • මාර්තු 22, 2026

    ජල චක්‍රය

  • අප්‍රේල් 08, 2026

    සක්විති රජ

  • අප්‍රේල් 07, 2026

    අප්‍රිකානු ඇමරිකානුවෝ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට