සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

26°33′01″N 84°38′51″E / 26.550227°N 84.647581°E / 26.550227; 84.647581[[Geographic coordinate system|Coordinates]]: [https://geohack.toolforge.org/geohack.php?p

ලෞරියා අරාරාජ්

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)

ලෞරියා-අරරාජ් අශෝක ස්තම්භය
ලෞරියා අරරාජ් අශෝක ස්තම්භය, නැගෙනහිර චම්පාරන් දිස්ත්‍රික්කය
මාධ්‍යයඔපදැමූ වැලිගල්
යුගය/සංස්කෘතියක්‍රි.පූ. 3වන සියවස
සොයාගනු ලැබූයේ26° 33′ 0.82″ N 84° 38′ 51.29″ E
ස්ථානයලෞරියා-අරරාජ්, චම්පාරන්, ඉන්දියාව.
වර්තමාන පිහිටුමලෞරියා අරරාජ්, ඉන්දියාව
ලෞරියා අරරාජ් is located in ඉන්දියාව

26°33′01″N 84°38′51″E / 26.550227°N 84.647581°E / 26.550227; 84.647581ලෞරියා අරරාජ් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නැගෙනහිර චම්පාරන් දිස්ත්‍රික්කයේ පිහිටි ස්ථානයකි.

මෙම ස්ථානය ප්‍රකට වී ඇත්තේ එහි ඇති අශෝක ස්තම්භය නිසායි. මෙහි ස්තම්භ ශීර්ෂය දක්නට නොලැබේ. නමුත් ස්තම්භයේ අශෝක ආඥා හයක් අන්තර්ගත ය.

නම අතින් සමානතාවයක් පෙන්වූව ද, මෙය ලෞරියා නන්දන්ගාර් හි අශෝක ස්තම්භයට කි.මී. 55ක් ගිනිකොණ දෙසින් පිහිටියේ ය.[තහවුරු කර නොමැත]

ඉහළට