සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගාමිණී අතුකෝරළ (2 අප්‍රේල් 1951 – 1 ජනවාරි 2002) ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වූ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම

ගාමිණී අතුකෝරළ

  • මුල් පිටුව
  • ගාමිණී අතුකෝරළ

ගාමිණී අතුකෝරළ (2 අප්‍රේල් 1951 – 1 ජනවාරි 2002) ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වූ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් සහ නියෝජ්‍ය නායක විය. පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය ගාමිණී අතුකෝරළ මහතාගේ සහෝදරියයි.

ගාමිණී අතුකෝරළ
පුද්ගලික තොරතුරු
උපත2 අප්‍රේල් 1951(1951-04-02)
විපත1 ජනවාරි 2002(2002-01-01) (වයස 50)

මරණ

අතුකෝරළ මහතා හෘදයාබාධයක් හේතුවෙන් 2002 ජනවාරි 1 වැනිදා රත්නපුරයේ පිහිටි ඔහුගේ නිවසේදී මිය ගියේය. 2005 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයාගේ මැතිවරණ සම්බන්ධීකාරක, හිටපු අමාත්‍ය මංගල සමරවීර අතුකෝරළගේ මරණය සැක සහිත බවට චෝදනා කළ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට “විශේෂ කොමිසමක්” යෝජනා කළේය.

මේකත් බලන්න

ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල් ලැයිස්තුව

යොමු කිරීම්

  1. "Current Affairs". Priu.gov.lk. 2004-08-31. සම්ප්‍රවේශය 2012-09-18.
  2. "news06". Island.lk. සම්ප්‍රවේශය 2012-09-18.
  3. "The Sunday Leader". Thesundayleader.lk. සම්ප්‍රවේශය 2012-09-18.
  4. "Current Affairs". Priu.gov.lk. 2002-01-01. සම්ප්‍රවේශය 2012-09-18.
  5. "Online edition of Sunday Observer - Business". Sundayobserver.lk. 2002-01-06. 2013-05-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-09-18.
  6. "The Island News". Island.lk. සම්ප්‍රවේශය 2012-09-18.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    දියවැඩියාව

  • අප්‍රේල් 05, 2026

    සිද්ධ යකඩ

  • මාර්තු 22, 2026

    ජල චක්‍රය

  • අප්‍රේල් 08, 2026

    ඇසිටික් අම්ලය

  • අප්‍රේල් 06, 2026

    ජන නාට්‍ය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට