සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගීත ප්‍රබන්ධය - ධර්මසිරි ගමගේ, ආචාර්ය අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, හේමසිරි හල්පිට ගීත ගායනය - වික්ටර් විජයන්ත, මායා දමයන්ති පෙරේරා, කුෂාණි සඳරේඛා, ස

රණ හංසි

  • මුල් පිටුව
  • රණ හංසි
රණ හංසි
අධ්‍යක්‍ෂණයදයා විමලවීර
රචනයදයා විමලවීර
තිර රචනයදයා විමලවීර
කතාවස්තුවදයා විමලවීර
නිශ්පාදනයචන්ද්‍රමණී මුතුගල ස්වර්ණා මුතුගල
රංගන ශිල්පීන්කමල් අද්දරරාච්චි අනෝජා වීරසිංහ
සිනෙමාරූපණයදයා විමලවීර
සංස්කරණයඋපසේන විමලවීර ශිරන්ති විමලවීර
සංගීතයසරත් දසනායක
නිෂ්පාදන
company
ටී.කේ.ස්ටුඩියෝ ඔගී ස්ටුඩියෝ
නිකුත්වූ දිනය
  • ජුනි 30, 2006 (2006-06-30)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය

  • අනෝජා වීරසිංහ
  • කමල් අද්දරරාච්චි
  • දිල්හානි ඒකනායක
  • ක්ලීටස් මෙන්ඩිස්
  • ඩිලානි අබේවර්ධන
  • ශෂි විජේන්ද්‍ර
  • බන්දු සමරසිංහ
  • කුෂාණි සඳරේඛා
  • සචිනි පෙරේරා
  • දීපානි සිල්වා
  • සුසිලා කූරගම
  • එලන් සිල්වෙස්ටර්
  • සුරේනි සෙනරත්
  • මාක් සැම්සන්
  • මර්වින් ජයතුංග
  • සුනිල් හෙට්ටිආරච්චි
  • රොනී ලීච්
  • ටෙඩී විද්‍යාලංකාර
  • ටිරෝන් මයිකල්
  • කපිල සිගේරා
  • චන්දු ඉඹුලාන ලියනආරච්චි
  • සරත් දයානන්ද
  • නිර්මාල්

ගීතයන්

ගීත ප්‍රබන්ධය - ධර්මසිරි ගමගේ, ආචාර්ය අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, හේමසිරි හල්පිට ගීත ගායනය - වික්ටර් විජයන්ත, මායා දමයන්ති පෙරේරා, කුෂාණි සඳරේඛා, සචිනි නිරාශා, සුනිල් පෙරේරා

  1. අම්මා රන්කිරි පෙව් දිනේ - මායා දමයන්ති පෙරේරා, කුෂාණි සඳරේඛා, සචිනි පෙරේරා
  2. හෝ කවුද කවුද මේ - වික්ටර් විජයන්ත, මායා දමයන්ති පෙරේරා
  3. පෙම් පාට දේදුන්න - වික්ටර් විජයන්ත, මායා දමයන්ති පෙරේරා
  4. ඒ මොකද මල්ලී - සුසිල් පෙරේරා
  5. මල් සිනා පා - කුෂාණි සඳරේඛා, සචිනි පෙරේරා
  6. අම්මා රන් කිරි පෙව් දිනේ - කුෂාණි සඳරේඛා, සචිනි පෙරේරා, මායා දමයන්ති පෙරේරා

නිෂ්පාදනය

  • අංග රචනය - ජී. ඩී. නන්දසේන සහාය ප්‍රියන්ත රණතුංග
  • කලා අධ්‍යක්ෂණය - තිස්ස වීරවර්ධන
  • නැටුම් අධ්‍යක්ෂණය - මල්ලිකා කීර්ති
  • පසුබිම් සංගීතය, දෙබස් පටිගත කිරීම සහ ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
  • ශබ්ද සහාය - පාලිත පෙරේරා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන
  • චිත්‍රාගාර හා රසායනාගාර කටයුතු හා කැමරා උපකරණ - ටී. කේ. චිත්‍රාගාරය
  • රසායනාගාර සහාය - කේ. ඒ. ඇන්ඩි සිංඤෝ, ඩබ්ලිව්. ඒ. ඒ. තිලකරත්න, ජී. චමින්ද සෙනෙවිරත්න, කීර්ති පුෂ්පකුමාර, එච්. ඒ. ප්‍රේමදාස, නිශාන්ත විජේසිංහ
  • නිශ්චල ඡායාරූප - සුරංග රංජිත්
  • නාමාවලිය - තිලක් ගුණතිලක
  • දළ සේයාපට සැකසීම - චන්ද්‍රසේන රූබසිංහ
  • ශබ්ද මිශ්‍රණය - ලයනල් ගුණරත්න
  • ශබ්ද ඉංජිනේරු - එම්. ඒ. ඒ. අල්විස්
  • කොණ්ඩා සැරසිලි - වික්ටර් ලොයිඩ් සහාය බෙනඩික් පෙරේරා
  • පුපුරණ ද්‍රව්‍ය සැපයීම - කරුණාදාස අතුරුගිරිය
  • කැමරා සහාය - ලලිත් තෝමස්, ෆ්‍රෑන්ක්ලීන් රූප්, ජෝන් මරියදාස්, චමින්ද
  • ගීත පටිගත කිරීම - ඔගී ස්ටුඩියෝ
  • නිෂ්පාදන සහාය - සරත් දයානන්ද, ප්‍රේමචන්ද්‍ර කුරේ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 23, 2026

    ලසන්ත වික්‍රමතුංග

  • අප්‍රේල් 06, 2026

    බෙනීටෝ මුසොලීනි

  • අප්‍රේල් 05, 2026

    ශ්‍රී පාදය

  • අප්‍රේල් 09, 2026

    නසීර් අහමඩ්

  • අප්‍රේල් 09, 2026

    ම(ර්)කරි (රසදිය)

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට