සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රඩෝවාන් කැරඩිච් (සර්බියානු: Радован Караџић,; උපත 19 ජූනි 1945) යනු හිටපු බොස්නියානු සර්බ් දේශපාලනඥයෙක් සහ දෝෂිත යුද්ධ අපරාධකාරයෙක් වන අතර, බොස්නියානු යුද්ධය පැ

රඩෝවාන් කැරඩිච්

  • මුල් පිටුව
  • රඩෝවාන් කැරඩිච්

රඩෝවාන් කැරඩිච් (සර්බියානු: Радован Караџић,; උපත 19 ජූනි 1945) යනු හිටපු බොස්නියානු සර්බ් දේශපාලනඥයෙක් සහ දෝෂිත යුද්ධ අපරාධකාරයෙක් වන අතර, බොස්නියානු යුද්ධය පැවති කාලයේදී රිපුබ්ලිකා ස්ර්ස්ප්ස්කා හී ජනාධිපති ලෙසින් කටයුතු කරමින් එම ප්‍රදේශය සර්බියාව සමගින් සෘජු ලෙසින් ඒකාබද්ධ කිරීමට බලාපොරොත්තු විය.

රඩෝවාන් කැරඩිච්
1994 මාර්තුවෙහිදී කැරඩිච්
පළමුවන රිපුබ්ලිකා ස්ර්ස්ප්ස්කා ජනාධිපති
තනතුර දරමින්
7 අප්‍රේල් 1992 – 19 ජූලි 1996
පූර්වප්‍රාප්තිකයාතනතුර සංස්ථාපනය කෙරිණි
අනුප්‍රාප්තිකයාබිලනා ප්ලාෂ්සිච්
පුද්ගලික තොරතුරු
උපත19 ජුනි 1945 (1945-06-19) (වයස 80)
පැටන්ජිකා, මොන්ටිනේග්‍රෝ, යුගෝස්ලාවියා සමූහාණ්ඩුව
ජාතිකත්වයසර්බ්
දේශපාලන පක්ෂයසර්බියානු ඩිමොක්‍රටික්
කලත්‍රයාලීලියානා සෙලන් කැරඩිච්
ළමයි2
උගත් ශාස්ත්‍රාලයසාරායිවෝ විශ්වවිද්‍යාලය
කොලොම්බියා වෛද්‍ය ශාස්ත්‍රාලය
වෘත්තියමනෝචිකිත්සකයා
අත්සන
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 21, 2026

    ප්සුසෙන්නස් I

  • අප්‍රේල් 17, 2026

    Special relativity

  • අප්‍රේල් 09, 2026

    සොමී රත්නායක

  • මැයි 04, 2026

    මෘදුකාංග සංවර්ධකයා

  • මැයි 01, 2026

    ඇමයිනෝ අම්ල

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට