සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගවුස් ප්‍රමේයය:- තෝරාගන්නා ලද සංවෘත පෘෂ්ඨයක් හරහා ගමන් කරන ස්ථිති විද්යුත් ස්‍රාවය ඒ තුල අන්තර්ගත ආරෝපණය මාධ්‍යයයේ පාරවේදීතාවයට දරන්නා වූ අනුපාතයට සමාන වේ. මෙහි

ගවුස්ගේ නියමය

  • මුල් පිටුව
  • ගවුස්ගේ නියමය

ගවුස් ප්‍රමේයය:- තෝරාගන්නා ලද සංවෘත පෘෂ්ඨයක් හරහා ගමන් කරන ස්ථිති විද්යුත් ස්‍රාවය ඒ තුල අන්තර්ගත ආරෝපණය මාධ්‍යයයේ පාරවේදීතාවයට දරන්නා වූ අනුපාතයට සමාන වේ. මෙහිදී තෝරාගන්නා පෘෂ්ඨය ගවුස් පෘෂ්ඨයක් ලෙස හඳුන්වයි. ගවුස් ප්‍රමේයයට අදාළ වැදගත් කරුණු:- 1. ගවුස් පෘෂ්ඨයක් හරහා ගමන් කරන ස්‍රාවයට බලපෑම් කරනු ලබන්නේ ගවුස් පෘෂ්ඨය තුල පවතින ආරෝපණය පමණි. ගවුස් පෘෂ්ඨයට පිටතින් පිහිටි ආරෝපණ නිසා ගවුස් පෘෂ්ඨය හරහා බල රේඛා ගමන් කළද සමක ස්‍රාවය ශුන්‍ය වේ. මන්දයත් බාහිර ආරෝපණයක් නිසා ගවුස් පෘෂ්ඨය හරහා යන බලරේඛා එයින් පිටතට යන බැවිනි. 2. ගවුස් පෘෂ්ඨය තුල පවතින ආරෝපණය + නම් ඉන් ස්‍රාවය පිටතට යන ලෙසත් එම ආරෝපණය - නම් ස්‍රාවය එය තුලට එන ලෙසත් ගනු ලබයි. 3. ගවුස් පෘෂ්ඨය හරහා ගමන් කරන විද්යුත් ස්‍රාවය එය තුල ආරෝපණය පිහිටි ස්ථානය අනුව රඳා නොපවතී. 4. ගවුස් පෘෂ්ඨයක හැඩය, පරිමාව වෙනස් කළඳ එය තුලින් ගලන සඵල විද්යුත් ස්‍රාවය නොවෙනස්ව පවතී.

  1. sciwad
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 14, 2026

    රත්නගිරි, ඔඩිෂා

  • අප්‍රේල් 24, 2026

    Yamaguchi Prefecture

  • මැයි 15, 2026

    ලියනගේ අමරකීර්ති

  • ජූනි 11, 2026

    Sore throat

  • මැයි 17, 2026

    Dalton's law

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට