සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රජිත හිරාන් චාමිකර ලාංකික රංගන ශිල්පියෙක් හා අධ්‍යක්ෂක වරයෙකි. ප්‍රධාන වශයෙන් සිංහල සිනමාවේ හා රූපවාහිනියේ කටයුතු කරයි. එමෙන්ම වේදිකා නාට්‍ය වලද රංගනයෙන් දායක ව

රජිත හිරාන්

  • මුල් පිටුව
  • රජිත හිරාන්


රජිත හිරාන් චාමිකර ලාංකික රංගන ශිල්පියෙක් හා අධ්‍යක්ෂක වරයෙකි. ප්‍රධාන වශයෙන් සිංහල සිනමාවේ හා රූපවාහිනියේ කටයුතු කරයි. එමෙන්ම වේදිකා නාට්‍ය වලද රංගනයෙන් දායක වෙයි. මොහු වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ පිං පොන් යන අනුවර්ත නාමයෙනි.

උපත - 1981 ජූලි 11 ( වයස 44 )

රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යය

  • ආදර වැස්ස
  • චායා
  • තට්ටු ගෙවල්
  • නීල පබලු
  • බොඳ මීදුම්
  • සබඳ එලියස්
  • සුන්දර චන්දරේ


රංගනයෙන් දායක වූ චිත්‍රපට

  • 2002 - බහුබූතයෝ
  • 2005 - වන් ෂොට් වන් (චිත්‍රපටිය)
  • 2011 - සිහිනය දිගේ එන්න
  • 2018 - කොළඹ සන්නිය
  • 2019 - තිත්ත ඇත්ත
  • 2021. - කබඩි
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    මල්ලව පොර

  • මැයි 30, 2026

    Aerospace engineering

  • අප්‍රේල් 23, 2026

    ටොලමි VI

  • අප්‍රේල් 12, 2026

    ඕලු ඇල්ල

  • මැයි 17, 2026

    දම්මික පටබැඳි

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට