සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මුටසිව රජුගේ නව වන පුතු වූ අසේල රජ සේන සහ ගුත්තික යන ද්‍රවිඩ ආක්‍රමණිකයන් මරා එතැන් සිට දස අවුරුද්දක් රජකම් කරන ලදී. ද්‍රවිඩ ආක්‍රමණිකයන්ගේ පළමු කුමන්ත්‍රණය අසේ

අසේල රජ

  • මුල් පිටුව
  • අසේල රජ

මුටසිව රජුගේ නව වන පුතු වූ අසේල රජ සේන සහ ගුත්තික යන ද්‍රවිඩ ආක්‍රමණිකයන් මරා එතැන් සිට දස අවුරුද්දක් රජකම් කරන ලදී. ද්‍රවිඩ ආක්‍රමණිකයන්ගේ පළමු කුමන්ත්‍රණය අසේල රජු විසින් නිමා කරන ලදී.

අසේල රජ
අනුරාධපුරයේ රජ
රාජ්‍ය සමයක්‍රිපූ 215 – ක්‍රිපූ 205
පූර්වප්‍රාප්තිකයාසේන සහ ගුත්තික
අනුප්‍රාප්තිකයාඑළාර රජ
මරණයක්‍රිපූ 205
වංශයවිජය
පියාමුඨසිව රජ

ක්‍රිපූ 205දී මහවැලි ගංතොටින් මෙරටට ගොඩ බැසි දෙමළ ආක්‍රමණිකයෙකු වූ එළාර නැමැත්තා ඒ වන විට වයස් ගතව සිටි අසේල රජු මරවා රජරට සිය යටතට ලබා ගන්නා ලදී.

මෙවාද බලන්න

  • සිංහලේ රාජාවලිය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 22, 2026

    බැර ලෝහ

  • අප්‍රේල් 28, 2026

    දීපානි සිල්වා

  • අප්‍රේල් 05, 2026

    ලන්දේසි බස

  • අප්‍රේල් 09, 2026

    Indian subcontinent

  • ජූලි 03, 2026

    ලංකා ඉතිහාසය-ලම්බකන්න

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට