සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සෝමලතා සුභසිංහ (ඉංග්‍රීසි: Somalatha Subasinghe) යනු සුප්‍රසිද්ධ නාට්‍ය කලාවේදිනියක්, සිනමා ශිල්පිනියක් සහ නාට්‍ය කලාව හා රංගන ගුරුතුමියකි.

සෝමලතා සුභසිංහ

  • මුල් පිටුව
  • සෝමලතා සුභසිංහ

සෝමලතා සුභසිංහ (ඉංග්‍රීසි: Somalatha Subasinghe) යනු සුප්‍රසිද්ධ නාට්‍ය කලාවේදිනියක්, සිනමා ශිල්පිනියක් සහ නාට්‍ය කලාව හා රංගන ගුරුතුමියකි.

සෝමලතා සුභසිංහ
උපත1936 පෙබරවාරි 26
දිවුලපිටිය
සංගණ්‍ය වන්නේනාට්‍ය කලාව, සිනමා ශිල්පිනිය, නාට්‍ය කලාව හා රංගන ගුරුතුමිය
Spouseලයනල් ප්‍රනාන්දු - ප්‍රංශයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා

ජීවන සටහන්

ඇය වරෙක කොළඹ නාලන්දා විද්‍යාලයයේ නාට්‍ය හා රංගකලා ගුරුවරිය වු අතර චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු ගාමිණී හෙට්ටිආරච්චි ඇයගේ ශිෂ්‍යයෙකු විය ඇය නාට්‍ය කලා කාරිනිියකි."පුංචි අපට දැන් තේරෙයි" නාට්‍ය එතුමියගේ කැපී පෙනෙන නාට්‍යයකි.

ආශ්‍රිත

  • ස්‌කෝලෙට යක්‌ බෙරයක්‌ ගන්නත් නාට්‍ය පෙන්නුවා ගාමිණී හෙට්‌ටිආරච්චි අතීතාවර්ජනය සංරක්ෂණය කළ පිටපත 2019-09-04 at the Wayback Machine
  • මරණින් මතු නිවන් නොගොස් ලක් බිමේ ම ඉපදෙන්නට පතන ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුභසිංහ සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine
  • අපි ළමයින් වෙනුවෙන්ම නාට්‍ය කරමු! - සෝමලතා සුභසිංහ සංරක්ෂණය කළ පිටපත 2012-12-29 at the Wayback Machine
  1. [https://www.itnnews.lk/2019/05/28/135458/ ප‍්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ අවසන් කටයුතු ලබන 07 වන බ‍්‍රහස්පතින්දා]
  2. ංඋඤ්ක්ස්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 23, 2026

    සොලොමන් දිවයින්

  • අප්‍රේල් 20, 2026

    Generalplan Ost

  • මැයි 17, 2026

    ෆෙඩරල් ඩිපෙන්ඩෙන්සීස්

  • මැයි 01, 2026

    ඉන්දියානු රජය

  • මැයි 25, 2026

    T cell

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට