සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වන්නිහාමි දෙදරු පියෙකි, දියණිය විවාහව නිවසෙහි පදිංචිව සිටියි. හමුදා සේවයට ගිය පුතුගෙන් තොරතුරක් බලා සිටින ඔහුට දැක ගත හැකි වූයේ ඔහුගේ සීල් කරන ලද පුතුගේ මිනී පෙ

පුරහඳ කළුවර

  • මුල් පිටුව
  • පුරහඳ කළුවර

පුරහඳ කළුවර 2001 වසරේ තිරගත වූ සිනමාපටයකි.

පුරහඳ කළුවර
අධ්‍යක්‍ෂණයප්‍රසන්න විතානගේ
රචනයප්‍රසන්න විතානගේ
තිර රචනයප්‍රසන්න විතානගේ
කතාවස්තුවප්‍රසන්න විතානගේ
නිශ්පාදනයමකටො යුයිඩා, ප්‍රසන්න විතානගේ
රංගන ශිල්පීන්ජෝ අබේවික්‍රම
සිනෙමාරූපණයඑම්. ඩී. මහීපාල
සංස්කරණයඒ. සේකර් ප්‍රසාද්
නිෂ්පාදන
සමාගම්
ජෙමිනි රසායනාගාරය, මදුරාසිය
නිකුත්වූ දිනය
  • ඔක්තෝබර් 9, 2001 (2001-10-09)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

කතා සාරාංශය

වන්නිහාමි දෙදරු පියෙකි, දියණිය විවාහව නිවසෙහි පදිංචිව සිටියි. හමුදා සේවයට ගිය පුතුගෙන් තොරතුරක් බලා සිටින ඔහුට දැක ගත හැකි වූයේ ඔහුගේ සීල් කරන ලද පුතුගේ මිනී පෙට්ටියයි. කෙසේ හෝ තම පුතු මියගියායැයි නොසිතමින් ඔහු පුතු එනතෙක් බලා සිටී. ඔහුගේ දුවණියට හා බෑනනුවන්ට එය හිසරදයක් වී ගියේය. වන්නිහාමි දිනක් තම පුතුගේ මිනීවල දෑතින් හාරමින් සිටුනු දුටු බෑනනුවන් මිනීවල හාරා වන්නිහාමිගේ එකම ආසාව වූ පුතුගෙ මුහුණ පෙන්වීමට සීල් කඩා මිනී පෙට්ටිය විවෘත කළේය. දුටු දෙයින් පුදුමයට පත්වූයේ එහි ඇත්තේ කෙහෙල් කොටන් දෙකකි. වන්නිහාමිගේ කුතුහලය ඇතිවූයේ පුතු එවන ලද ලියුම නිසායි තම සැකය කක්කුසක් කරමින් ඔහුට බලාපොරොත්තුවක් ඇතිවූ හෙයින් යළිත් ඔහු පුතු පැමිණෙන තෙක් දෑස් දල්වා බලා සිටි.

රංගනය

නළු නිළියන් චරිතය
ජෝ අබේවික්‍රම වන්නිහාමි
ප්‍රියංකා සමරවිර සුනන්දා
මහේන්ද්‍ර පෙරේරා ග්‍රාම නිලධාරියා
ලින්ටන් සේමගේ සෝමේ
නයනා හෙට්ටිආරච්චි යමුනා
කුමාර කරුණානන්ද පාල
හර්ෂජිත් අබේසුරිය මුනුපුරා
කේ. ඒ. මිල්ටන් පෙරේරා මුල් ගුරුතුමා
එස්. පී. එම්. ගුණරත්න දායක සභාවේ සභාපති
සුරේන් කුමාර් සොල්දාදුවා
ජෝතිපාල සොල්දාදුවා
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 14, 2026

    බේඩ්සේ ලෙන්

  • මාර්තු 31, 2026

    කොස්

  • අප්‍රේල් 07, 2026

    උපරිගමන් මංගල්‍යය

  • ජූනි 11, 2026

    Existential therapy

  • අප්‍රේල් 18, 2026

    අනුෂ්කා ෂෙට්ටි

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට