සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මහේන්ද්‍ර පෙරේරා ශ්‍රී ලාංකික නළුවෙකු වේ. ඔහු ඉගෙනුම ලැබූයේ තර්ස්ටන් විදුහලෙනි. ඔහු සිනමාව හා එක්වූයේ 1993 වසරේ නෙළුම් සහ සමන්මලී , සහ 2004 දී තිරගත වූ මිල්ලෙ ස

මහේන්ද්‍ර පෙරේරා

  • මුල් පිටුව
  • මහේන්ද්‍ර පෙරේරා

මහේන්ද්‍ර පෙරේරා ශ්‍රී ලාංකික නළුවෙකු වේ. ඔහු ඉගෙනුම ලැබූයේ තර්ස්ටන් විදුහලෙනි. ඔහු සිනමාව හා එක්වූයේ 1993 වසරේ නෙළුම් සහ සමන්මලී , සහ 2004 දී තිරගත වූ මිල්ලෙ සොයාහි ප්‍රධාන චරිතයකවෙන, පසුව 2008දී තිරගත වූ මචන් වඩාත් ප්‍රසිද්ධියට පත්විය.

මහේන්ද්‍ර පෙරේරා
උපත1956 (67)
කොළඹ, ශ්‍රී ලංකා
වෘත්තියරංගන ශිල්පී
සක්‍රීය වසර1993–සිට

සිනමාව

වසර චිත්‍රපටය භූමිකාව අධ්‍යක්ෂණය
2011 ගාමනි සරත් වීරසේකර
2012 මාතා (චිත්‍රපටිය) බූඩි කීර්තිසේන
2014 ස්පන්ධන ස්වාමි සුනෙත් මාලිංග ලොකුහේවා
2015 ප්‍රවේගය (2015 චිත්‍රපටිය) මහේන් ඩොනල්ඩ් ජයන්ත
2018 වැලි පවුරු
2023 කතුරු මිතුරු ගිරිරාජ් කෞෂල්‍ය
2024 බෆලෝ ටැවල්ස් යකා බාස් ප්‍රියංකර පෙරේරා
2025 තේජා නිලන්ත හපන්වීර
2025 මාරියා
TBD ඕ. අයි. සී.

ගඩාෆි

රන්ජන් රාමනායක
TBD රිවස්ටන්

බාහිර සබැදි

IMDb

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 10, 2026

    සීතාවක පළමුවන රාජසිංහ රජු

  • මැයි 21, 2026

    Arctic Circle

  • මාර්තු 23, 2026

    නවකතාව

  • මැයි 25, 2026

    Mahatma Gandhi

  • මැයි 02, 2026

    දයානන්ද ගුණවර්ධන

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට