සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය – ප්‍රියා පීරිස්, චන්ද්‍රා දේවාදිත්‍ය

නොම්මර එකයි

  • මුල් පිටුව
  • නොම්මර එකයි
නොම්මර එකයි
Nommara Ekai
අධ්‍යක්‍ෂණයදිනේෂ් ප්‍රියසාද්
රචනයටෙනිසන් කුරේ
තිර රචනයටෙනිසන් කුරේ දිනේෂ් ප්‍රියසාද්
කතාවස්තුවටෙනිසන් කුරේ
නිශ්පාදනයරාජ් රණසිංහ
රංගන ශිල්පීන්බන්දු සමරසිංහ ටෙනිසන් කුරේ
සිනෙමාරූපණයනිමලසිරි රෝසා
සංස්කරණයදිනේෂ් ප්‍රියසාද්
සංගීතයසෝමපාල රත්නායක
නිකුත්වූ දිනය
  • ජූලි 11, 1987 (1987-07-11) (location)
තිර කාලය
මිනිත්තු 138
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

පටුන

රංගනය

  • බන්දු සමරසිංහ
  • ටෙනිසන් කුරේ
  • මානෙල් වානගුරු
  • පර්ල් වාසුදේවි
  • සමන්ති ලැනරෝල්
  • ජයලත් ප්‍රනාන්දු
  • විල්සන් කරුණාරත්න
  • ප්‍රියලාල් මෙන්ඩිස්
  • නිමල් පල්ලේවත්ත
  • ටෙඩී විද්‍යාලංකාර
  • ග්‍රේෂන් මෙත්තානන්ද
  • සත්තාර් ඛාන්
  • ජෙරල්ඩීන් බණ්ඩාරනායක
  • මාරියස් ප්‍රනාන්දු
  • විමලසිරි ප්‍රනාන්දු
  • විජිත අමරසිංහ

ආරාධිත රඟපෑම්

  • මර්වින් ජයතුංග
  • දයානන්ද ජයවර්ධන
  • සුනිල් හෙට්ටිආරච්චි

ගීතයන්

සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය – ප්‍රියා පීරිස්, චන්ද්‍රා දේවාදිත්‍ය

  1. රබර් වළලු උඩ යකඩ ගොඩක් – බන්දු සමරසිංහ, චන්ද්‍ර දේවාදිත්‍ය - පද – චන්ද්‍රා දේවාදිත්‍ය
  2. මිස් කොණ්ඩ කිරිල්ලී – බන්දු සමරසිංහ – පද – ප්‍රියා පීරිස්
  3. වරෙල්ල වරෙල්ලා - සෝමසිරි ප්‍රනාන්දු, බන්දු සමරසිංහ, චන්ද්‍රා දෙවාදිත්‍ය

නිෂ්පාදනය

  • කාර්මික තිර නාටකය, කැමරාව හැසිරවීම, සංස්කරණය, විශේෂ දර්ශන ප්‍රයෝග සහ අධ්‍යක්ෂණය - දිනේෂ් ප්‍රියසාද්
  • තිර නාටකය – දිනේෂ් ප්‍රියසාද්, ටෙනිසන් කුරේ
  • සංස්කරණ සහාය - සරත් ගාමිණී
  • කැමරා සහාය - රෝයි බෝගහවත්ත, එස්. එච්. එස්. ඩීන්, මාටින් පෙරේරා, ජී. නන්දසේන
  • අංග රචනය – හිල්ටන් මෙන්ඩිස්, ප්‍රියලාල් මෙන්ඩිස්
  • කලා අධ්‍යක්ෂණය – ප්‍රියලාල් මෙන්ඩිස්
  • සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර, විල්සන් කරුණාරත්න
  • නැටුම් – බන්දු සමරසිංහ
  • ශබ්ද පරිපාලනය,දෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග (සරසවි චිත්‍රාගාරය)
  • රසායනාගාර පාලක – වී. සිවදාසන් (විජය චිත්‍රාගාරය)
  • රසායනාගාර සහාය – රාමචන්ද්‍රන්, මුත්තුසාමි, එස්. ගමගේ, කේ. එම් ජයවර්ධන, බර්ටි පෙරේරා, එම්. සී. පෙරේරා, තිලක් ෆොන්සේකා
  • ගීත පටිගත කිරීම – දයානන්ද පෙරේරා (ඔගී ශබ්දාගාරය)
  • කැමරා උපකරණ සැපයීම – නිමල් රෝසා, සුමිත්ත අමරසිංහ එන්ටර්ප්‍රයිසස්, සමරසිංහ චිත්‍රපට
  • විදුලි ආලෝකය – රංජිත් පෙරේරා (සමරසිංහ චිත්‍රපට)
  • කාර්මික ශිල්පීන් – එස්. සේනාරත්න, එම්. පී. එන්. තිලක්, ජනක විජේතුංග, එස්. පියසේන, අශෝක ශ්‍රීලාල්, එස්. ප්‍රේමදාස, උපාලි අලවත්තගම
  • දළ සේයා පට ඡේදනය – උපාලි අමරතුංග
  • පිටපත් මුද්‍රණය - හොංකොං යූනියන් ලැබ්
  • ධාවන කාලය – විනාඩි 138 – දිග අඩි 12420, පිටපත් සංඛ්‍යාව 15
  • සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය (සරසවි) කැලණිය
  • නාමාවලිය – තිලක් ආට්ස් - කිරිබත්ගොඩ
  1. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2014/07/10/?fn=sa14071032, ප්‍රතිෂ්ඨාපනය 2016-07-28 
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    සූර්‍ය වංශය

  • අප්‍රේල් 08, 2026

    පාලි සාහිත්‍යය

  • අප්‍රේල් 06, 2026

    පපුවා නවගිනිය

  • අප්‍රේල් 04, 2026

    සංවර්ධිත රටවල්

  • මාර්තු 16, 2026

    හිරු

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට