| නාට්‍ය ශාස්ත්‍ර | |
|---|---|
![]() ශුව නර්තනයට අධිපති ලෙස | |
| තොරතුරු | |
| ආගම | හින්දු ආගම |
| කර්තෘ | භරත මුණි |
| භාෂාව | සංස්කෘත |
| Part of ලිපි මාලාවක කොටසක් වන |
| හින්දු ශාස්ත්‍ර හා ධර්ම ග්රන්ථ |
|---|
![]() |
|
| සම්බන්ධිත හින්දු ග්රන්ථ |
නාට්‍ය ශාස්ත්‍ර (සංස්කෘත: नाट्य शास्त्र, Nāṭyaśāstra) යනුවෙන් හැඳින්වෙන්නේ අභිවාහ්‍ය කලාවන් පිළිබඳ වූ සංස්කෘත ග්රන්ථයකි. මෙම ග්‍රන්ථය භරත මුණිවරයා විසින් රචනා කරන ලදැයි පැවසේ. මෙහි පළමු සම්පූර්ණ සම්පාදනය ක්‍රි.පූ. 200 සහ ක්‍රි.ව. 200 අතර කාලයට අයත් යැයි විශ්වාස කෙරේ. නමුත් ඇතැමුන් මෙය ක්‍රි.පූ. 500 සහ ක්‍රි.ව. 500 අතර කාල පරාසයේ ලියැවෙන්නට ඇතැයි සඳහන් කොට තිබේ.
ප්‍රවර්ග:
- 2024 සැප්තැම්බර් සිට ගැනෙන භින්න වූ භාහිර සබැඳි සහිත ලිපි
- හින්දු පාඨ ග්රන්ථ
- ඉන්දියාවේ වේදිකාව
- සංගීතමය වේදිකාව
- සංස්කෘත පාඨ ග්රන්ථ
- ඉන්දියාවේ නර්තනය
- ඉන්දියාවේ සංස්කෘතික ඉතිහාසය
- හින්දුස්තානි සංගීත සාහිත්‍යය
