සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මියුසී ඩු ලූර්—ඉංග්‍රීසි බසින් ලූර් මියුසියම් හෝ සරල ලෙසින් ද ලූර්—යනු ලෝකයේ විශාලතම කෞතුකාගාර අතුරින් එකක් වන අතර, ඓතිහාසික ස්මාරකයක්ද වෙයි. ප්‍රංශයේ, පැරිසියේ

ලූවර් කෞතුකාගාරය

  • මුල් පිටුව
  • ලූවර් කෞතුකාගාරය


මියුසී ඩු ලූර්—ඉංග්‍රීසි බසින් ලූර් මියුසියම් හෝ සරල ලෙසින් ද ලූර්—යනු ලෝකයේ විශාලතම කෞතුකාගාර අතුරින් එකක් වන අතර, ඓතිහාසික ස්මාරකයක්ද වෙයි. ප්‍රංශයේ, පැරිසියේ, ප්‍රධාන සන්ධිස්ථානයක් වන එය පිහිටා ඇත්තේ, සෙන් ගංගාවේ දකුණු ඉවුරේ පළමුවන ආරාංඩිස්මොං (දිස්ත්‍රික්කයෙහි) හීය. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට 21වන සියවස දක්වා, භාණ්ඩ 35,000 පමණ ගණනක්, වර්ග මීටර 60,600 (652,300 වර්ග අඩි) ප්‍රමාණයක සරියක ප්‍රදර්ශනය කෙරෙති.

මියුසී ඩු ලූර්
ලූර් මාළිගය (රිෂිලියු පාර්ශවය)
Map
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 25, 2026

    Neutron star

  • ජූනි 20, 2026

    සාකච්ඡාව:සමාජීය සැකැස්ම

  • අප්‍රේල් 05, 2026

    කොටහළු සිරිත්

  • අප්‍රේල් 13, 2026

    සයිමන් නවගත්තේගම

  • අප්‍රේල් 30, 2026

    දසුන් පතිරණ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට