සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නාගදීප පුරාණ විහාරය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයට අයත් නාගදීප දිවයිනෙහි පිහිටි විහාරස්ථානයක් වේ. එය මෙරට සොළොස්මස්ථාන අතුරින් එකක් සේ පිළිගැනේ.

නාගදීප පුරාණ විහාරය

  • මුල් පිටුව
  • නාගදීප පුරාණ විහාරය

නාගදීප පුරාණ විහාරය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයට අයත් නාගදීප දිවයිනෙහි පිහිටි විහාරස්ථානයක් වේ. එය මෙරට සොළොස්මස්ථාන අතුරින් එකක් සේ පිළිගැනේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ හි බක් පොහොය දිනක මැණික් පුටුව වෙනුවෙන් අරගල කළ චූලෝදර මහෝදර යන නාග ගෝත්‍රිකයන් දමනය මෙහි විශේෂ සිදුවීමකි.[තහවුරු කර නොමැත]

නාගදීප පුරාණ විහාරය
Nagadeepa Purana Vihara
நயினாதீவு நாக விகாரை
නාගදීප පුරාණ විහාරය මෙරට සොළොස්මස්ථාන අතුරින් එකක් වේ
නාගදීප පුරාණ විහාරය is located in ශ්‍රී ලංකාව
නාගදීප පුරාණ විහාරය
ශ්‍රී ලංකාව තුල පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමනාගදීපය, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක09°36′45.9″N 79°46′26.3″E / 9.612750°N 79.773972°E / 9.612750; 79.773972
අනුබැඳියාවBuddhism
දිස්ත්‍රික්කයයාපනය
පළාතඋතුරු පළාත
වෙබ්අඩවියnagadeepaviharaya
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයBuddhist temple
නාගදීප පුරාණ විහාරය මෙරට සොළොස්මස්ථාන අතුරින් එකක් වේ

ආශ්‍රිත

  • කදුරුගොඩ විහාරය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    English language

  • අප්‍රේල් 08, 2026

    ජයසේකර අපෝන්සු

  • මාර්තු 14, 2026

    පළමුවන ලෝක යුද්ධය

  • අප්‍රේල් 08, 2026

    ජුලියස් සීසර්

  • මාර්තු 31, 2026

    චලිතය පිළිබඳ නිව්ටන් නියම

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට