සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මයන්ත යෂ්වන්ත් දිසානායක-[1]

මයන්ත දිසානායක

  • මුල් පිටුව
  • මයන්ත දිසානායක

මයන්ත යෂ්වන්ත් දිසානායක-[1]

උපත -January 11, 1974-

පාර්ලිමේන්තු මන්ත්රී-මහනුවර දිස්ත්රික්කය-එක්සත් ජාතික පක්ෂය

යටිනුවර ආසන සංවිධායක-එක්සත් ජාතික පක්ෂය

පවුල් පසුබිම

1994 එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක හා කැබිනට් අමාත්ය ගාමිණී දිසානායක මහතාගේ පුත්රයාය [2]

වර්තමාන වැවිලි කර්මාන්ත කැබිනට් අමාත්ය නවීන් දිසානායක මහතාගේ සහෝදරයා [3] [4]

දේශපාලන ගමන

2015-පාර්ලිමේන්තු මන්ත්රී-මහනුවර දිස්ත්රික්-එක්සත් ජාතික පක්ෂය මනාප 111,190

2013-මධ්යම පළාත් සභා මන්ත්රී-එක්සත් ජාතික පක්ෂය -මනාප 27,204

2010 ජනාධිපතිවරනය-ජෙනරාල් සරත් ෆොන්සේකාට සහයෝගය දුන්නේය

2008- ත්රස්තවාදය පරාජය කිරීම සඳහා මහින්ද රාජපකෂ රජයට සහාය දුන්නේය

අධ්යාපන

1999- මුද්රණ තාක්ෂණය පිළිබඳ උපාධිය- රොචෙස්ටර් විශ්ව විද්යාලය

කොළඹ රාජකීය විද්යාලයේ අධ්යාපනය ලැබීය

වෘත්තීය

2001-සභාපති - ශ්රී ලංකා මුද්රණ හා චිත්රක ආයතනය

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    චෝල රාජවංශය

  • අප්‍රේල් 03, 2026

    ද්විපද නාමකරණය

  • අප්‍රේල් 08, 2026

    Spanish language

  • අප්‍රේල් 03, 2026

    මහා විහාරය

  • අප්‍රේල් 06, 2026

    ඉලෙක්ට්‍රෝන වින්‍යාසය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට