සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

තිස්ස වැව යනු ශ්‍රී ලංකාවේ, අනුරාධපුරය ප්‍රදේශය තුල පිහිටා තිබෙන වැවකි. අනුරාධපුර අගනගරයේ ජල සම්පාදනය වැඩිකරවීම වෙනුවෙන් දේවානම්පියතිස්ස රජ (ක්‍රි. පූ. 3 සියවස)

තිස්ස වැව (අනුරාධපුරය)

  • මුල් පිටුව
  • තිස්ස වැව (අනුරාධපුරය)

තිස්ස වැව යනු ශ්‍රී ලංකාවේ, අනුරාධපුරය ප්‍රදේශය තුල පිහිටා තිබෙන වැවකි. අනුරාධපුර අගනගරයේ ජල සම්පාදනය වැඩිකරවීම වෙනුවෙන් දේවානම්පියතිස්ස රජ (ක්‍රි. පූ. 3 සියවස) විසින් මෙම වැව කරවා තිබේ. අඩි 25ක් උස වැවෙහි බැම්ම සැතපුම් 2ක් පමණ දිගු වේ.

තිස්ස වැව
තිස්ස වැවේ දර්ශනයක්
ස්ථානයඅනුරාධපුරය
ඛණ්ඩාංක8°20.1′N 80°22.8′E / 8.3350°N 80.3800°E / 8.3350; 80.3800
වර්ගයජලාශය
පෝෂනය වන්නාවූ ප්‍රදේශය (ඉහත්තාව)ශ්‍රී ලංකාව
පෘෂ්ඨ ක්ෂේත්‍රඵලයඅක්කර 550 (2.23 km2)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    ආදර්ශ පාඨය

  • මාර්තු 29, 2026

    දේශගුණය

  • මාර්තු 27, 2026

    මල්

  • මාර්තු 11, 2026

    ශ්‍රී ලංකාවේ පළාත්

  • මාර්තු 31, 2026

    ශ්‍රී ලංකාවේ පාසල් ලැයිස්තුව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට