සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රාත්‍රී අහසේ චන්ද්‍රයා දෙස බලා දිනය කීම චන්ද්‍ර මාස ක්‍රමය යි.දුරුතු,නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, ඇසළ,නිකිණි,බිනර, වප්, ඉල්, උඳුවප් යන මාස 12කි.මසකට දින 30

චන්ද්‍ර වර්ෂ

  • මුල් පිටුව
  • චන්ද්‍ර වර්ෂ

රාත්‍රී අහසේ චන්ද්‍රයා දෙස බලා දිනය කීම චන්ද්‍ර මාස ක්‍රමය යි.දුරුතු,නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, ඇසළ,නිකිණි,බිනර, වප්, ඉල්, උඳුවප් යන මාස 12කි.මසකට දින 30කි.මාසය පුර හා අව යනුවෙන් පක්‍ෂ(කොටස්)2කි.එම කොටස් 2 දින 15 බැගින් වේ.එය කෙසේ ද යත් පෑළවිය, දියවක, තියවක, ජලවක, විසේනිය, සැටවක, සතවක, අටවක, නවවක,දසවක, එකොළොස්වක, දොළොස්වක, තෙළෙස්වක, තුදුස්වක හා අමාවක(අව)පුර පසළොස්වක යන්න ය. දිනය කීමේදී ඊට පෙර පක්ෂයේ නම යෙදේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 28, 2026

    පන්සල් හෝඩිය

  • ජූනි 19, 2026

    චෝයි පන්-සූල්

  • ජූනි 06, 2026

    ඒබීපී නිව්ස්

  • අප්‍රේල් 05, 2026

    දඹකොළ පටුන

  • අප්‍රේල් 08, 2026

    පාබල හමුදාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට