මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා (ඉංග්‍රීසි: Prime Minister of the United Kingdom of Great Britain and Northern Ireland), යනු එක්සත් රාජධානියේ ආණ්ඩු ප්‍රධානියා වෙයි. අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ඇතුළු ඔහුගේ අමාත්‍ය මණ්ඩලය රජයට, පාර්ලිමේන්තුවට, ඔවුන්ගේ දේශපාලන පක්ෂයට සහ ඔවුන් හරහා ඡන්දදායකයින්ට ඔවුන්ගේ රජයේ ප්‍රතිපත්ති සහ මෙහෙයුම් සඳහා ඒකාබද්ධව වගකිව යුතු ය.
| මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයා | |
|---|---|
![]() එක්සත් රාජධානියේ රාජකීය ලාංඡනය | |
![]() එක්සත් රාජධානියේ ධජය | |
| එක්සත් රාජධානියේ රජය අග්‍රාමාත්‍ය කාර්යාලය කැබිනට් කාර්යාලය | |
| ශෛලීය |
|
| මෙහි සාමාජිකයෙකි |
|
| නිවහන |
|
| පත් කරන්නා | The Crown |
| ධූර කාල ප්‍රමාණය | උත්තමාවියගේ සතුට පරිදී |
| නියෝජ්‍ය | ස්ථාවර තනතුරක් නැත, කෙසේ වෙතත් එය සමහර විට දරනු ලැබේ:
|
| වැටුප | £157,372 වාර්ෂික (පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප £81,932 ඇතුළුව) |
| වෙබ් අඩවිය | 10 Downing Street |
