සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලයක ප්‍රධානියා වන ආණ්ඩු ප්‍රධානී (ඉංග්‍රීසි: Head of government) ස්වෛරීය රාජ්‍යයක, ප්‍රාන්තයක හෝ ස්වයං පාලනය සහිත යටත් විජිතයක විධායකයේ ඉහලම හෝ දෙවන ඉහලම තනතුරවේ. වියානා ප්‍රඥප්තියේ 7 වන පරිඡේදය අනුව මෙම තනතුර රාජ්‍ය නායක තනතුරින් වෙන්කොට හඳුනාගනී.
Executive heads of government include:
- ෂිගෙරු ඉෂිබා, ජපානයේ අගමැති
- Olaf Scholz, ජර්මනියෙහි චාන්සලර්වරයා
- නරේන්ද්‍ර මෝදි, ඉන්දියාවේ අගමැති
- කියර් ස්ටාමර්, එක්සත් රාජධානියේ අගමැති
- Justin Trudeau, කැනඩාවේ අගමැති
- Giorgia Meloni, ඉතාලියේ අගමැති
- Anthony Albanese, ඕස්ට්‍රේලියාවේ අගමැති
- Mette Frederiksen, ඩෙන්මාර්කයේ අගමැති
ආශ්‍රිත ලිපි
- රාජ්‍ය නායක
