සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඉලෙක්ට්‍රොනික විද්‍යාව යනු ඉලෙක්ට්‍රෝන වල විමෝචනය, හැසිරීම, බලපෑම හා ඉලෙක්ට්‍රෝනික උපාංග ද පිළිබඳව අධ්‍යයනය හා ඒවායේ භාවිතයයි. අර්ධ සන්නායක සම්බන්ධව සැලකූ විට,

ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය

  • මුල් පිටුව
  • ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය

ඉලෙක්ට්‍රොනික විද්‍යාව යනු ඉලෙක්ට්‍රෝන වල විමෝචනය, හැසිරීම, බලපෑම හා ඉලෙක්ට්‍රෝනික උපාංග ද පිළිබඳව අධ්‍යයනය හා ඒවායේ භාවිතයයි. අර්ධ සන්නායක සම්බන්ධව සැලකූ විට, ඉලෙක්ට්‍රෝන හෝ වෙනත් ආරෝපණ වාහකයන්ගේ සන්නයනය පාලනය හා සම්බන්ධ වන විද්යාව හා තාක්ෂණය ලෙසද එය අර්ථ දැක්විය හැක. මෙහි ඉතිහාසය 1880 දී ‍තෝමස් අල්වා එඩිසන් විසින් විද්යුතය සම්බන්ධ පරීක්ෂණ සිදු කිරීම දක්වා දිවෙයි. බෙල් පරීක්ෂණාගාරය මගින් 1947 දී ට්‍රාන්සිස්ටරය සොයා ගැණුනු අතර, මෙය අනවරතව දියුණුවට ලක් වීමෙන් මයික්‍රො ප්‍රොසෙසරය දක්වා දියුණුවට පත් විය. ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිලිබඳව සැලකීමේදී ප්‍රධාන කොටස් දෙකක් සැලකේ.

  1. ප්‍රතිසම ඉලෙක්ට්‍රොනික විද්‍යාව
  2. සංඛ්යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව
මතුපිට සවිකලහැකි(SMD) කුඩා විද්‍යුත් උපාංග යොදාගන්නා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය

පටුන

මූලික උපාංග

උපාංගය පින්තූරය සංකේත භාවිත
ප්‍රතිරෝධකය    
ධාරිත්‍රකය    
ආලෝක විමෝචක දියෝඩ (LED)     ආලෝකය නිපදවීම

අමතර අවධානයට

  • Index of electronics articles
  • Outline of electronics
  • Atomtronics
  • Audio engineering
  • Avionics
  • Biodegradable electronics
  • Broadcast engineering
  • Computer engineering
  • Electronics engineering
  • Electronics engineering technology
  • Fuzzy electronics
  • Marine electronics
  • Photonics
  • Robotics
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය

  • අප්‍රේල් 05, 2026

    මාලිමා යන්ත්‍රය

  • මාර්තු 25, 2026

    භගමණිය

  • මාර්තු 31, 2026

    අයිසැක් නිව්ටන්

  • අප්‍රේල් 04, 2026

    කක්ෂීය උත්කේන්ද්‍රියතාවය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට