සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අල් හාජ් අබු අබ්දුල්ලා මොහම්මද් ඉබ්න අබ්දුල්ලා අල් ලවාටි අල් ටන්ජි ඉබ්න බතූතා (අරාබි: أبو عبد الله محمد ابن عبد الله اللواتي الطنجي بن بطوطة‎), හෝ සරල වශයෙන් ඉබ

ඉබ්න බතූතා

  • මුල් පිටුව
  • ඉබ්න බතූතා

අල් හාජ් අබු අබ්දුල්ලා මොහම්මද් ඉබ්න අබ්දුල්ලා අල් ලවාටි අල් ටන්ජි ඉබ්න බතූතා (අරාබි: أبو عبد الله محمد ابن عبد الله اللواتي الطنجي بن بطوطة‎), හෝ සරල වශයෙන් ඉබ්න බතූතා (පෙබරවාරි 24, 1304–1368 හෝ1369), යනු, ඔහුගේ ගවේෂණ හා ගමන් විස්තර රිහ්ලා (අරාබි බසින් ගවේෂණය) යන නමින් ග්‍රන්ථ ගත කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධයට පත් මොරොක්කානු බර්බර් මුස්ලිම් ප්‍රාඥයෙක් සහ ගවේෂකයෙකි. ඔහුගේ සංචාරයන් තිස් වසරක පමණ කාලයක් පුරාවට පැතිර තුබූ අතර, ඔහුගේ පූර්වප්‍රාප්තික සහ ඔහුගේ සමීප-සමකාලීන මාර්කෝ පෝලෝ ගමන් ගත් මාර්ගයෙහි දිග ප්‍රමාණය පහසුවෙන් අභිබවූ, බටහිර ලෝකයෙහි උතුරු අප්‍රිකාව, බටහිර අප්‍රිකාව, දකුණු යුරෝපය සහ නැගෙනහිර යුරෝපය සිට, නැගෙනහිර ලෝකයෙහි මැද පෙරදිග, ඉන්දීය අර්ධ ද්වීපය, මධ්‍යම ආසියාව, අග්නිදිග ආසියාව සහ චීනය දක්වාවූ, එකල දැන සිටි ඉස්ලාමීය ලෝකය සහ ඉන් ඔබ්බට පැතිරුණු භූමි ප්‍රමාණයක් පුරා විහිද පැවැතිණි. ඔහුගේ සංචාරය පිළිබඳ සවිස්තරාත්මක විස්තරය හේතුවෙන්ම, සමස්ත කාලීන උසස්තම සංචාරකයන් අතුරින් එකෙකු ලෙසින් ඉබ්න බතූතා සැලකේ.

අබු අබ්දුල්ලා මොහම්මද් ඉබ්න අබ්දුල්ලා අල් ලවාටි අල් ටන්ජි ඉබ්න බතූතා
උපතපෙබරවාරි, 1304 ටැන්ජියර්, මොරොක්කෝව
මරණය1368 හෝ 1369 මොරොක්කෝව
යුගයමධ්‍යතන යුගය
ප්‍රදේශයඉස්ලාමීය ප්‍රාඥයා/ගවේෂකයා
ගුරුකුලයසුන්නි මලිකි
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 05, 2026

    Applied psychology

  • අප්‍රේල් 09, 2026

    සිවිල් යුද්ධය

  • අප්‍රේල් 12, 2026

    සරත් ෆොන්සේකා

  • අප්‍රේල් 06, 2026

    පලස්තීන අධිකාරිය

  • අප්‍රේල් 21, 2026

    ආකාස කුසුම්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට