අවන්ති (සංස්කෘත: अवन्ति) යනුවෙන් හැඳින්වෙන්නේ දළ වශයෙන් වර්තමාන මාල්වා ප්‍රදේශයේ පිහිටා තිබූ පුරාතන ඉන්දියානු මහාජනපදයකි. බෞද්ධ පාඨ ග්‍රන්ථයක් වන අංගුත්තර නිකාය අනුව, අවන්තිය ක්‍රි.පූ. 6වන සියවසේ පැවති සොළොස් මහාජනපදවලින් එකකි. වින්ධ්‍යා කඳු මඟින් මෙම ජනපදය කොටස් දෙකකට වෙන්වූ අතර, එහි උතුරු කොටසෙහි අගනුවර උජ්ජයිනි හි ද, දකුණු කොටස මහිෂ්මතී වටා ද කේන්ද්‍රගතව පැවතිණි.
අවන්ති රාජධානිය | |||||||
|---|---|---|---|---|---|---|---|
| ක්‍රි.පූ. 700 පමණ–ක්‍රි.පූ. 300 පමණ | |||||||
![]() පශ්චාත් වෛදික යුගයෙහි වූ අවන්ති සහ සොළොස් මහාජනපද. | |||||||
| අගනුවර | උජ්ජයිනි | ||||||
| පොදු භාෂාවන් | සංස්කෘත | ||||||
| ආගම | හින්දු ආගම බුද්ධාගම ජෛන ආගම | ||||||
| රජය | රාජාණ්ඩුව | ||||||
| මහාරාජ | |||||||
| ඓතිහාසික යුගය | ලෝකඩ යුගය, යකඩ යුගය | ||||||
• ස්ථාපිත කළේ | ක්‍රි.පූ. 700 පමණ | ||||||
• අහෝසි කළේ | ක්‍රි.පූ. 300 පමණ | ||||||
| |||||||
| වර්තමානයේ මෙය අයත් වන්නේ | |||||||

මේවාත් බලන්න
- පුරාතන ඉන්දියාවේ රාජධානි
- ජනපද
- හින්දු අධිරාජ්‍ය සහ රාජවංශ ලැයිස්තුව
- අවන්ති-මගධ යුද්ධ