සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

හොයිසල අධිරාජ්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ 10වන සහ 14වන සියවස් අතර කාලයේ වර්තමාන ඉන්දියාවේ කර්ණාටකයට අයත් භූමියෙන් වැඩි ප්‍රමාණයක පාලනය ගෙනගිය කන්නඩිග පාලන සමයයකි.

හොයිසල අධිරාජ්‍යය

  • මුල් පිටුව
  • හොයිසල අධිරාජ්‍යය

හොයිසල අධිරාජ්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ 10වන සහ 14වන සියවස් අතර කාලයේ වර්තමාන ඉන්දියාවේ කර්ණාටකයට අයත් භූමියෙන් වැඩි ප්‍රමාණයක පාලනය ගෙනගිය කන්නඩිග පාලන සමයයකි. හොයිසලයන්ගේ අගනගරය මුල්කාලීනව බේලූර් හි පිහිටා තිබූ අතර, පසුව එය හළේබීඩු වෙත ගෙනයන ලදී.

හොයිසල අධිරාජ්‍යය
1187–1343
හොයිසල අධිරාජ්‍යයේ ව්‍යාප්තිය, ක්‍රි.ව. 1200 පමණ.[1]
හොයිසල අධිරාජ්‍යයේ ව්‍යාප්තිය, ක්‍රි.ව. 1200 පමණ.
තත්ත්වයඅධිරාජ්‍යය
(1187 තෙක් බටහිර චාලුක්‍ය අධිරාජ්‍යය යටතේ)
අගනුවරහළේබීඩු
බේලූර්
පොදු භාෂා(ව)කන්නඩ, සංස්කෘත
ආගම
හින්දු ආගම, ජෛන ආගම
රජයරාජාණ්ඩුව
රජ 
• 1026–1047
නෘප කාම II
• 1292–1343
වීර බල්ලල III
ඉතිහාසය 
• ආදිතම හොයිසල වාර්තා
950
• Established
1187
• අහෝසි කළේ
1343
Preceded by
Succeeded by
බටහිර චාලුක්‍ය අධිරාජ්‍යය
විජයනගර අධිරාජ්‍යය
හොයිසල රජවරු (1026–1343)
නෘප කාම II (1026–1047)
විනයාදිත්‍ය (1047–1098)
එරෙයංග (1098–1102)
වීර බල්ලල I (1102–1108)
විෂ්ණුවර්ධන (1108–1152)
නරසිංහ I (1152–1173)
වීර බල්ලල II (1173–1220)
වීර නරසිංහ II (1220–1235)
වීර සෝමේශ්වර (1235–1263)
නරසිංහ III (1263–1292)
වීර බල්ලල III (1292–1343)
හරිහර රාය
(විජයනගර අධිරාජ්‍යය)
(1342–1355)

හොයිසල පාලකයෝ බටහිර ඝාට්ස් හි මලේනාඩු නම් උස්බිම් ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් වූහ. 12වන සියවසේ දී බටහිර චාලුක්‍ය අධිරාජ්‍යය සහ කල්‍යාණි කලචුරීන් අතර ඇති වූ යුධ අරගලවලින් වාසිය ලද මොවුහු වර්තමානයේ කර්ණාටකය සහ තමිල් නාඩුවේ කාවේරි ඩෙල්ටාවට උතුරින් වූ සශ්‍රීක බිම් ඈඳාගත්හ. 13වන සියවස වන විට, කර්ණාටක භූමියේ වැඩි ප්‍රමාණයක්, තමිල් නාඩුවේ සුළු ප්‍රදේශයක් සහ ඩෙකාන් සානුවේ බටහිර ආන්ධ්‍ර ප්‍රදේශ් සහ තෙලංගානාවේ ඇතැම් ප්‍රදේශ මොවුන්ගේ පාලනය යටතේ පැවතිණි.

මේවාත් බලන්න

  • ඉන්දියාවේ ඉතිහාසය
  • දකුණු ඉන්දියාවේ ඉතිහාසය
  • බේලූර්
  • හළේබීඩු
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 03, 2026

    Cognitive psychology

  • ජූනි 24, 2026

    Wikisource:On Chorea

  • මාර්තු 11, 2026

    නාගදීප පුරාණ විහාරය

  • අප්‍රේල් 16, 2026

    ඕක්ලන්ඩ්, නවසීලන්තය

  • අප්‍රේල් 09, 2026

    ඩබ්ලිව්. ඒ. සිල්වා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට