සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මෙය කුල භේදයකින් තොරව ඉගැන්වූ යුද්ධයට පමණක් භාවිතා කරන ලද කුඩා හරඹ කොටසකි.අතීතයේ යුද්ධයට ගිය සාමාන්‍ය මිනිසුන්ට පවා මෙය පුහුණු කර ඇත.අලි ඇතුන් හික්මවීම,අශ්ව ශිල

හේවා අංගම්

  • මුල් පිටුව
  • හේවා අංගම්

මෙය කුල භේදයකින් තොරව ඉගැන්වූ යුද්ධයට පමණක් භාවිතා කරන ලද කුඩා හරඹ කොටසකි.අතීතයේ යුද්ධයට ගිය සාමාන්‍ය මිනිසුන්ට පවා මෙය පුහුණු කර ඇත.අලි ඇතුන් හික්මවීම,අශ්ව ශිල්ප,දුනු හරඹ ආදිය මෙයට ඇතුළත් වේ.තවද අංගම්පොර ශිල්පයේ දුනු වර්ග කිහිපයක්ම ඇත. ඊතලයෙහි පොල් ළෙලි අමුණවා එයට ගිනි තබා ඈත සිටින සතුරාට විදීම වැනි දුනු සටන් උපක්‍රම රාශියක්ද හේවා අංගම් නැමැති කොටසට ඇතුළත් වේ.

අතීතයේදී සීමිත පිරිසකට පමණක් හේවා අංගම් පුහුණුකරවා ඔවුන් යුද්ධ කිරීමට යොදාගෙන ඇත. මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී කාලතුවක්කුවට සමාන ගල් විදින යන්ත්‍ර පවා භාවිතා කර ඇත[තහවුරු කර නොමැත]. එමෙන්ම ලොව ප්‍රථම බැරල් දෙකෙහි කාලතුවක්කුව නිපදවීමේ ගෞරවය හිමිවන්නේ හේවා අංගම් ශිල්පීන්ටය සැකිල්ල:ජාතික කෞතුකාගාරයේ ඇති පැරණි කාලතුවක්කු. දේශීය කාලතුවක්කුවකින් පිටවූ උණ්ඩයක බර සාමාන්‍යයෙන් රාත්තල් 44 කට වඩා වැඩිවූ බව කියවේ සැකිල්ල:ජාතික කෞතුකාගාරයේ ඇති පැරණි කාලතුවක්කු.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 17, 2026

    විජය රජ

  • අප්‍රේල් 06, 2026

    පෙම්බර මධූ

  • මාර්තු 15, 2026

    රුහුණු කතරගම දේවාලය

  • මාර්තු 31, 2026

    සොරබොර වැව

  • අප්‍රේල් 05, 2026

    ඉස්ලාම් ආගම

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට