සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඩග්ලස් ක්‍රේග් එම්හෝෆ් (ඉංග්‍රීසි: Douglas Craig Emhoff; උපත 1964 ඔක්තෝබර් 13) ඇමරිකානු නීතිඥයෙකි වන අතර ඔහු 2021 සිට 2025 දක්වා එක්සත් ජනපදයේ දෙවන මහත්මයා ලෙස

ඩග් එම්හෝෆ්

  • මුල් පිටුව
  • ඩග් එම්හෝෆ්

ඩග්ලස් ක්‍රේග් එම්හෝෆ් (ඉංග්‍රීසි: Douglas Craig Emhoff; උපත 1964 ඔක්තෝබර් 13) ඇමරිකානු නීතිඥයෙකි වන අතර ඔහු 2021 සිට 2025 දක්වා එක්සත් ජනපදයේ දෙවන මහත්මයා ලෙස සේවය කළා. ඔහු විවාහ වී සිටින්නේ එක්සත් ජනපදයේ 49 වන උප ජනාධිපතිනිය කමලා හැරිස් සමඟයි. ඇය එම තනතුර දැරූ පළමු කාන්තාව වූ අතර, 2024 එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ද වූවාය. එම්හොෆ් මහතා රටේ පළමු දෙවන මහත්මයා වූ අතර, එක්සත් ජනපද උප ජනාධිපතිවරයෙකුගේ පළමු යුදෙව් කලත්‍රයා ද විය.

ඩග් එම්හෝෆ්
Doug Emhoff
නිල ආලේඛ්‍ය චිත්‍රය, 2022
එක්සත් ජනපදයේ දෙවන මහත්මයා
In role
20 ජනවාරි 2021 – 20 ජනවාරි 2025
උප ජනාධිපතිවරයාකමලා හැරිස්
පූර්වප්‍රාප්තිකයාකැරන් පෙන්ස්
(දෙවන ආර්යාව ලෙස)
අනුප්‍රාප්තිකයාඋෂා වෑන්ස්
(දෙවන ආර්යාව ලෙස)
පුද්ගලික තොරතුරු
උපත
ඩග්ලස් ක්‍රේග් එම්හෝෆ්

13 ඔක්තෝබර් 1964 (1964-10-13) (වයස 61)
බෘක්ලින්, නිව් යෝර්ක්, එක්සත් ජනපදය
දේශපාලන පක්ෂයඩිමොක්‍රටික් පක්ෂය
කලත්‍රයාs
  • කර්ස්ටින් මැකින් (වි. 1992; දි. 2008)
  • කමලා හැරිස් (වි. 2014)
ළමයි2ක්, එලා එම්හෝෆ් ඇතුළුව
අධ්‍යාපනයකැලිෆෝනියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලය, නෝර්ත්රිජ් (බී.ඒ.)
දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලය (ජේ.ඩී.)
අත්සන
ඩග් එම්හෝෆ්ගේ කටහඬ
ඩග් එම්හෝෆ් උපරිගමන් මංගල්‍යය සමරයි
2023 අප්‍රේල් 12 දින පටිගත කරන ලදී

එම්හොෆ් මහතා විනෝදාස්වාද නීතිඥයෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 01, 2026

    පරිගණක මෙහෙයුම් පද්ධති

  • මාර්තු 31, 2026

    මද්දුම බණ්ඩාර

  • මාර්තු 27, 2026

    අපරාධ නීතිය

  • අප්‍රේල් 07, 2026

    නදීකා ගුණසේකර

  • අප්‍රේල් 05, 2026

    රේඛාව (චිත්‍රපටය)

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට