සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ලෝකයේ දැනුම නිර්මානය කළ ජාතීන් ඇත්තේ ස්වල්පයකි. ඒ අතරින් මේ පුංචි හෙළදිවේ වසන හෙළයන්ද ප්‍රමුඛස්ථානයක් ගනී. ‍සංස්කෘතය, ග්‍රීක, රෝම, චීන මෙසේ ලෝකයට නව දැනුම් පද්ද

හෙළයන්ගේ විද්‍යාවන්

  • මුල් පිටුව
  • හෙළයන්ගේ විද්‍යාවන්

ලෝකයේ දැනුම නිර්මානය කළ ජාතීන් ඇත්තේ ස්වල්පයකි. ඒ අතරින් මේ පුංචි හෙළදිවේ වසන හෙළයන්ද ප්‍රමුඛස්ථානයක් ගනී. ‍සංස්කෘතය, ග්‍රීක, රෝම, චීන මෙසේ ලෝකයට නව දැනුම් පද්දති එක් කළ සෙසු ජාතීන්ය. මහාචාර්ය නලීන්ද සිල්වා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් ලෙස කීවේ කටකහනවට නොවේ. ඔවුන්ගේ ඇරිස්ටෝලියානු දිවිකෝටික තර්කන සම්ප්‍රදාය නිසාය. නමුත් හෙළයෝ මීට වඩා විශිෂ්ඨ දැනුම් පද්දතියක උරුමකරුවෝය. නමුත් අවාසනාවට ශතවර්ශ තුනක පමන බටහිර අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට පෑගී සිටීමත්, ඉන් අනතුරුව නිදහසෙන් පසුව වසර 70ක් පුරා බලයට පත් රජයන් හෙළ විද්‍යාවන්ට නිසි අනුග්‍රහක් නොදැක්වීමත් නිසා හෙළයන්ගේ විද්‍යාවන් බොහො සෙයින් යටපත් විය. 2018 වසරේදී සැප්තැම්බර් මස ජානක තරංග ආරියරත්න යන් විසින් හෙළයන්ගේ විද්‍යාවන් නමින් කෘතියක් එළිදැක්විය. මෙහි වෛමාන ශාස්ත්‍රය, සිංහල ඉලක්කම් ශාස්ත්‍රය, සිංහල ගණිත ශාස්ත්‍රය, සිංහල කේත ශාස්ත්‍රය, සිංහල පැය ශාස්ත්‍රය, කාල හෝරා ශාස්ත්‍රය, සිංහල චන්ද්‍ර හා සූර්ය වර්ෂ ශාස්ත්‍ර,සිංහල නැකති ශාස්ත්‍ර වන ඉංද්‍රගුරුළුව, පංච පක්ෂිය, දඬුමරණය, යම කාලය, සිවා ලිඛිතය, යනාධිය, සූර්යස්ථම්භ ශාස්ත්‍රය, අශ්ඨ යෝගනී ශාස්ත්‍රය ආදී ශාස්ත්‍ර ගණනාවක් එහි අඩන්ගුවේ. KBOOKS (www.kbooks.lk ) වෙතින් හෝ නුගේගොඩ සරසවි පොත්හලෙන් මෙම කෘතිය ලබා ගත හැකිය. නැවත හෙළයන්ගේ විද්‍යාවන්හී පුණරුදයක් ඇති කිරීමට මේ කාලයයි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 11, 2026

    Central Asia

  • මැයි 24, 2026

    Differential calculus

  • අප්‍රේල් 29, 2026

    නෝටන් වේල්ල

  • අප්‍රේල් 03, 2026

    ලක්ෂපාන ඇල්ල

  • මැයි 19, 2026

    Leonhard Euler

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට