හංගේරියා රාජධානිය යනු, මධ්‍යතන යුග සිට 20වන සියවස දක්වා, සහස්‍රයක පමණ කිට්ටු කාලයක් මධ්‍ය යුරෝපයෙහි පැවති රාජාණ්ඩුවකි. ]]. වසර 1000 පමණ කාලයෙහිදී ක්‍රිස්තියානි රාජධානියක් ලෙසින් හංගේරියා සාමන්ත රාජ්‍යය පෙරට පැමිණියේ එහි පළමුවන රජ එස්ටර්ගොම් හී පළමුවන ස්ටීවන් රජුගේI මෞලි මංගල්‍යයත් සමගය; ඔහුගේ පවුල ( ආර්පාද් රාජවංශය) විසින් වසර 300 පුරාවට රාජාණ්ඩුවට නායකත්වය සැපයීය. 12වන සියවස වන විට රාජධානිය, බටහිර ලෝකයෙහි යුරෝපියානු මධ්‍ය බලවතෙකු බවට පත්විය.
හංගේරියා රාජධානිය නම්↓ Magyar Királyság (හංගේරියානු) Regnum Hungariae (ලතින්) Königreich Ungarn (ජර්මන්) | |||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||
![]() ධජය (1867–1918) ![]() වංශ විහ්නය | |||||||||||||||||||||
![]() හංගේරියානු රාජධානිය (තද කොළ) සහ ක්‍රොඒෂියා-ස්ලොවේනියා රාජධානිය (ලා කොළ) ඕස්ට්‍රියානු-හංගේරියාව තුල වසර 1914 දී | |||||||||||||||||||||
| අගනුවර | බුඩපෙස්ට් ඓතිහාසික අගනගර:
| ||||||||||||||||||||
| රජය | වැඩවසම් රාජාණ්ඩුව (1000–1301) පූර්ණ රාජාණ්ඩුව (1301–1868) ඒකීය පාර්ලිමේන්තුමය ව්‍යවස්ථාදායක රාජාණ්ඩුව (1848–1918; 1920–1946) | ||||||||||||||||||||
| ඓතිහාසික යුගය | 2වන සහශ්‍රකය | ||||||||||||||||||||
• පළමුවන ස්ටීවන් රජුගේI මෞලි මංගල්‍යය | 25 දෙසැම්බර් 1000 | ||||||||||||||||||||
• 1222 වසරෙහි රන් වෘෂභයා | 24 අප්‍රේල් 1222 | ||||||||||||||||||||
• මෝහී සටන | 11 අප්‍රේල් 1241 | ||||||||||||||||||||
• මොහෑච් සටන | 29 අගෝස්තු 1526 | ||||||||||||||||||||
• ඕටමන් අධිවාසය බුදා විසින් | 29 අගෝස්තු 1541 | ||||||||||||||||||||
• කාර්ලොවිට්ස් සම්මුතිය | 26 ජනවාරි 1699 | ||||||||||||||||||||
• හංගේරියානු විප්ලවය | 15 මාර්තු 1848 | ||||||||||||||||||||
• 1867 සම්මුතිය | 30 මාර්තු 1867 | ||||||||||||||||||||
• ට්‍රියොනොන් සම්මුතිය | 4 ජූනි 1920 | ||||||||||||||||||||
• රාජාණ්ඩුව අහෝසි කෙරිණි | 1 පෙබරවාරි 1946 | ||||||||||||||||||||
| |||||||||||||||||||||
16වන සියවසෙහිදී හංගේරියාවෙහි මධ්‍යම සහ දකුණු දිග බල ප්‍රදේශ තුල ඕටමන් අධිවාසය හේතුවෙන් රට කොටස් තුනකට බෙදී වෙන් විය: හැබ්ස්බර්ග් රාජකීය හංගේරියාව, ඕටමන් හංගේරියාව, සහ අර්ධ-ස්වාධීන ට්‍රැන්සල්වේනියා සාමන්ත රාජ්‍යය.
- ක්‍රිස්ටෝ ජුලා– බාර්තා ජානොෂ්– ගෑර්ගැයි යැනෝ: මජරෝස්සාජ් ටර්ටේනටා එලෝයිඩොක්ටොල් 2000-ig (හිස්ට්‍රි ඔෆ් හංගරි ෆ්‍රොම් ද ප්‍රී ඒිස්ට්‍රි ටු 2000), පැනොනිකා කියඩෝ, බුඩපෙස්ට්, 2002, ISBN 963-9252-56-5, පි. 687, පිටු. 37, පිටු. 113 ("Magyarország a 12. század második felére jelentős európai tényezővé, középhatalommá vált."/"12 වන සියවස වන විට හංගේරියාව වැදගත් යුරෝපියානු සාධකයක් විය, මධ්‍ය බලවකෙතු බවට පත්විය.", "A Nyugat részévé vált Magyarország.../හංගේරියාව බටහිරෙහි කොටසක් බවට පත්විය"), පිටු. 616–644
