සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

යුරෝපියානු ඉතිහාසයේ, මධ්‍යතන යුග, හෝ මධ්‍යකාලීන යුගය හෝ වනුයේ, 5 වන සිට 15 වන සියවස දක්වා කාල පරිච්ඡේදය වෙයි. බටහිර රෝමානු අධිරාජ්‍යයේ අභාවයෙන් ඇරඹි එය පුනුරුදය

මධ්‍යතන යුග

  • මුල් පිටුව
  • මධ්‍යතන යුග

යුරෝපියානු ඉතිහාසයේ, මධ්‍යතන යුග, හෝ මධ්‍යකාලීන යුගය හෝ වනුයේ, 5 වන සිට 15 වන සියවස දක්වා කාල පරිච්ඡේදය වෙයි. බටහිර රෝමානු අධිරාජ්‍යයේ අභාවයෙන් ඇරඹි එය පුනුරුදය සහ සොයාගැනුමේ යුගය හා ඒකාබද්ධ විය. මධ්‍යතන යුග යනු, බටහිර ඉතිහාසයේ සාම්ප්‍රදායික බෙදීම් තුනෙහි මධ්‍ය කාල පරිච්ඡේදය වෙයි: පුරාතන යුගය, මධ්‍යකාලීන යුගය සහ, නූතන යුගය. මධ්‍යකාලීන යුගය නැවතත් බෙදා වෙන් කෙරෙන්නේ, මුල්, උස් සහ, අවසන් මධ්‍යතන යුග ලෙසිනි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    හොරගොල්ල වලව්ව

  • අප්‍රේල් 05, 2026

    ඉරාක ජනරජය

  • අප්‍රේල් 05, 2026

    පරෙවි සන්දේශය

  • අප්‍රේල් 06, 2026

    ගාසා තීරය

  • මැයි 29, 2026

    යමන් රාගය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට