සෝමා එදිරිසිංහ යනු ශ්‍රී ලාංකීය නිෂ්පාදිකාවකද, ඊ.ඒ.පී. චිත්‍රපට, ස්වර්ණවාහිනී, ඇතුළු ඊ.ඒ.පී. ව්‍යාපෘති හි අධිපතිනියයි. ඇය ඊ.ඒ.පී. එදිරිසිංහ මහතාගේ බිරිඳ වන අතර ඔහු මිය ගිය පසු ඇය ව්‍යාපෘති හැසිරවිය. අද වන විට ඇයගේ ප්‍රයත්නය නිසා එම සමාඟම ඉදිරියෙන් සිටී. චිත්‍රපට නිෂ්පාදන හී දි දෙවන අවස්ථාව ලැබෙනුයේ චිත්‍රපට 60 කට වඩා නිෂ්පාදනය කළ සුනිල් ටී ප්‍රනාන්දු ට පසුවයි.
නිෂ්පාදනයන්
| වසර | චිත්‍රපට |
|---|---|
| 1994 | ධවල පුෂ්පය |
| 1995 | සෙලීමා |
| 1997 | වීසී දැල |
| 2001 | රෝස වසන්තේ |
| 2001 | කිනිහිරියා මල් |
| 2002 | සළෙලළු වරම |
| 2004 | රෑ දනියෙල් දවල් මිගෙල් 3 |
| 2005 | ඉර මැදියම |
| 2005 | අසනි වර්ෂා |
| 2007 | තාරකා මල් |
| 2008 | හාට් එෆ්එම් |
| 2009 | සර් ලාස්ට් චාන්ස් |
| 2014 | කෝ මාර්ක් නෝ මාර්ක් |