සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ජීවයේ සියළු අධිරාජධානියන්ට අයත් (ආකියා, බැක්ටීරියා, යූකැරියා) සියළු සෙෙලයන්හී සෙෙල සැකිල්ල දැකගත හැකිවේ. එය න්‍යෂ්ටියේ සිට ප්ලාස්ම පටලය දක්වා සෙෙල ප්ලාස්මය පුරා

සෙෙල සැකිල්ල

  • මුල් පිටුව
  • සෙෙල සැකිල්ල

ජීවයේ සියළු අධිරාජධානියන්ට අයත් (ආකියා, බැක්ටීරියා, යූකැරියා) සියළු සෙෙලයන්හී සෙෙල සැකිල්ල දැකගත හැකිවේ. එය න්‍යෂ්ටියේ සිට ප්ලාස්ම පටලය දක්වා සෙෙල ප්ලාස්මය පුරා විහිදී යන, අන්තර් සම්බන්ධිත තන්තු සහ නාලිකා සමූහයකින් තැනුනු සංකීර්ණ ජාලයක් ලෙස පවතී. විවිධ ජීවීන්ගේ සෙෙල සැකිලි පද්ධතියන්, සමාන වූ ප්‍රෝටීන වර්ග වලින් තැනී තිබේ. සූන්‍යෂ්ටිකයන්ගේ සෙෙල සැකිලි පූරකය ප්‍රධාන ප්‍රෝටීන වර්ග තුනකින් තැනුනු ගතික ව්‍යුහයක් වන අතර, ඒවාට නිශ්චිත කාල පරාසයක් තුලදී සෙෙලයේ අවශ්‍යතාව අනූව වේගවත් වර්ධනය වීමක් සිදුකිරීමට හෝ කොටස් වලට වෙන්වී යාමේ හැකියාවක් පවතී. ජීවියා සහ සෙෙල වර්ගය මත පදනම්ව සෙෙල සැකිල්ලෙහි ව්‍යුහය, කෘත්‍යය සහ ගතික හැසිරීම් එකිනෙකින් ඉතා වෙනස් විය හැකිය. වෙනත් ප්‍රෝටීන සමග සහසම්බන්ධ වීම මගින් එක් සෙෙලයක් තුලදීම පවා සෙෙල සැකිල්ල වෙනස් විය හැක.

සෙෙල ජීවවිද්‍යාව
සත්ව සෙෙලය
දර්ශීය සත්ව සෙෙලයක සංරචක:
  1. න්‍යෂ්ටිකාව
  2. න්‍යෂ්ටිය
  3. රයිබොසෝම (කුඩා තිත්)
  4. ආශයිකාව
  5. රළු අන්ත:ප්ලාස්මීය ජාලිකා
  6. ගොල්ගි දේහ
  7. සෙෙල සැකිල්ල
  8. සිනිඳු අන්ත:ප්ලාස්මීය ජාලිකා
  9. මයිටොකොන්ඩ්‍රියා
  10. රික්තක
  11. සෙෙයිටොසොලය (සෙෙල ප්ලාස්මයේ අඩංගු ඉන්ද්‍රයිකා විසිර ඇති තරලය)
  12. ලයිසොසෝම
  13. සෙන්ට්‍රොසෝම
  14. සෙෙල පටලය
සූන්‍යෂ්ටික සෙෙල සැකිල්ල. ඇක්ටින් තන්තු රතු පැහැයෙන් දක්වා ඇති අතර, බීටා ටිබියුලින් වලින් සමන්විත ක්ෂුද්‍ර නාලිකා කොළ පැහැයෙන් දැක්වේ.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 06, 2026

    Dental caries

  • අප්‍රේල් 06, 2026

    වසන්ති චතුරානි

  • අප්‍රේල් 21, 2026

    ජනවාර්ගික කණ්ඩායම්

  • මැයි 17, 2026

    පසන් ගුණසේකර

  • මාර්තු 24, 2026

    සියෙරා ලියෝන්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට