සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මෙහි පිටත හා ඇතුළත ලෙස පටල 2කි. පටල දෙක 20-40nm පමණ අවකාශයකින් වෙන්වී ඇත. ද්‍රව්‍ය ඇතුළු වීම හා පිටවීම යාමනය කිරීමට ඇති සිදුරු මෙම පටල වල ඇත.

සෙෙල න්‍යෂ්ටිය

  • මුල් පිටුව
  • සෙෙල න්‍යෂ්ටිය

න්‍යෂ්ටිය

සෛල න්‍යෂ්ටිය සාමාන්‍ය විශ්කම්භය 5 micro meter පමණ වන, න්‍යෂ්ටි ආවරණය නම් පටල 2කින් ආවරණය වූවකි.

මෙය බොහේ ජාන අන්තර්ගත වඩාත් කැපී පෙනෙන ඉන්ද්‍රයිකාවයි.

න්‍යෂ්ටි ආවරණය

මෙහි පිටත හා ඇතුළත ලෙස පටල 2කි. පටල දෙක 20-40nm පමණ අවකාශයකින් වෙන්වී ඇත. ද්‍රව්‍ය ඇතුළු වීම හා පිටවීම යාමනය කිරීමට ඇති සිදුරු මෙම පටල වල ඇත.

න්‍යෂ්ටික තලාව

න්‍යෂ්ටික ආවරණයේ ඇතුළත ආස්තරණය කරන ප්‍රෝටීන සූත්‍රිකා වලින් මෙය සෑදේ.

න්‍යෂ්ටිකාව

න්‍යෂ්ටි පූරකය තුල ක්‍රෝමැටීන් වලට ආසන්නව ඇති තන්තු සහිත කණිකා වේ.

න්‍යෂ්ටි පූරකය

න්‍යෂ්ටිය ඇතුළතින් විහිදුනු ප්‍රෝටීන සූත්‍රිකා වලින් සෑදී ඇත.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    Standard state

  • මාර්තු 25, 2026

    ක්‍රීඩා

  • අප්‍රේල් 22, 2026

    වොෂිංටන්, ඩී.සී.

  • මැයි 27, 2026

    න්‍යෂ්ටික තාක්ෂණය

  • අප්‍රේල් 04, 2026

    පොදු යුගය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට