සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සීතා දේවිය යනු රාමායණ නම් වීර කාව්‍ය එන රාම කුමරුන්ගේ ගේ බිරිඳයි. වාල්මිකි රාමායණය තුළ දැක්වෙන පරිදි ඇය භූ දේවියගේ දියණිය වන අතර ජනක රජුගේ නාමික දියණියයි. සීතා

සීතා දේවිය

  • මුල් පිටුව
  • සීතා දේවිය
සීතා
සීතා දේවිය දැක්වෙන සිතුවමක්
දේවනාගරීसीता
අනුබැඳිය
  • ලක්ෂ්මී
  • දේවි
පෞද්ගලික තොරතුරු
වල්ලභයාරාම
දෙමාපියන්භූ දේවීය (ආත්මීය මව)
ජනක (හදාගත් පියා)
සුනයනා (හදාගත් මව)
සොයුරු/සොයුරියන්සහෝදරිය (ජනක රජුගේ දියණිය වූ බැවින් සීතා දේවියගේ සොහොයුරියක් ලෙස සැලකේ.)
මන්ධවී (ඥාති සහෝදරියන්)
ශ්‍රුතකීර්ති (ඥාති සහෝදරියන්)
දරුවන්ලාවා
කුෂා
පාඨ ග්‍රන්ථ
  • රාමායණය
  • සීතා උපනිෂද්
උත්සවසීතා නවාමි
ජානකී ජයන්ති
විවාහ පංචමි
උපත ලැබූයේවර්තමාන ජනක්පූර් ,නේපාලය

නිරුක්තිය

සීතා දේවිය යනු රාමායණ නම් වීර කාව්‍ය එන රාම කුමරුන්ගේ ගේ බිරිඳයි. වාල්මිකි රාමායණය තුළ දැක්වෙන පරිදි ඇය භූ දේවියගේ දියණිය වන අතර ජනක රජුගේ නාමික දියණියයි. සීතා දේවියගෙන් පතිවෘතාව, ධෛර්යය පිළිඹිබු කරන බව හින්දු විශ්වාසයයි.ඇය ලක්ශ්මියගේ අවතාරයක් ලෙසින්ද, ඇතැම් මූලාශ්‍රවල ඇයගේ පෙර ජන්මය වේදවති ලෙසින්ද හැඳින්වේ.

තරුණ වියේ ඇගේ ස්වයම්වරයේදි රාම කුමරුන් පිනක නම් දුන්න බිඳ සීතා දේවිය තම පතිනිය කර අයෝධ්‍යාව වෙත රැගෙන යයි. එහෙත් රාම සමඟ වන වාසයට ගිය සීතා දේවියව ලංකාපුරයේ පාළකයා වූ රාවණ රජු පැහැර ගෙන යයි. වාමන සහ බ්‍රහ්ම වෛවර්ත පුරාණයට අනුව මායා සීතා නමින් ඇයගේ ඡායාව අර්ථ දක්වා ඇත. අග්නි දෙවියන්ට කන්නලව් කිරීමෙන් අනතුරුව සීතා දේවියගේ මායා ස්වරූපයක් නිර්මාණය වී රාවණ සමඟ ලංකාපුරයට පිටත් වී යයි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 22, 2026

    මිලින්ද මඩුගල්ල

  • ජූලි 26, 2026

    En:Musical instrument

  • අප්‍රේල් 04, 2026

    අඩ-මහා අක්ෂය

  • ජූනි 16, 2026

    ඉන්දීය අග්‍රාමාත්‍ය

  • අප්‍රේල් 04, 2026

    North Macedonia

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට