සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

විජය චිත්‍රාගාරය

සිව්රඟ සේනා

  • මුල් පිටුව
  • සිව්රඟ සේනා
සිව්රඟ සේනා
අධ්‍යක්‍ෂණයරෝයි අනුරාධ ශ්‍රී බණ්ඩාරනායක
තිර රචනයඩී කීරගලආරච්චි
නිශ්පාදනයධාරනු චිත්‍රපට
සිනෙමාරූපණයඩොනල්ඩ් කරුණාරත්න
සංස්කරණයලාල් දිසානායක නිමල් තෙන්නකෝන්
සංගීතයප්‍රේමසිරි කේමදාස
නිෂ්පාදන
company
ලංකා චිත්‍රාගාරය

විජය චිත්‍රාගාරය

සරසවි චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • මාර්තු 11, 1983 (1983-03-11)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

පටුන

රංගනය

  • විජය කුමාරණතුංග (වසන්ත)
  • ඩග්ලස් රණසිංහ (ජනක)
  • සනත් ගුණතිලක (අනිල්)
  • ගීතා කුමාරසිංහ (සුරංගි)
  • නදීකා ගුණසේකර (කමනි)
  • දම්මි ෆොන්සේකා (චන්දි)
  • විමල් කුමාර ද කොස්තා
  • සැන්ටින් ගුණවර්ධන
  • ශාන්ති ලේඛා
  • මියුරි සමරසිංහ
  • සබීතා පෙරේරා
  • සීවලී වික්‍රමආරචි
  • ප්‍රේමසිරි කල්පගේ
  • මිහිර සිල්වා
  • ඇස්. ජයසේකර
  • රංජිත් වික්‍රමරත්න
  • මහේන්ද්‍ර රංජිත් පීරිස්
  • සුනිල්ජයතිස්ස
  • හේමචන්ද්‍ර රත්නසිංහ
  • ජයන්ත නවරත්න
  • ගිත්සිරි පෙරේරා
  • සරත් කුමාරසිරි
  • විමලදාස වන්නිආරච්චි
  • රාජා පියල් කහවිට
  • එන්. ඒ. ගුණසිරි
  • ආර්. බී. වීරසිංහ
  • කාලිංග බී. වනසුන්දර
  • අජිත් සපුආරච්චි
  • චන්න බී. හේරත්
  • ටී.එම්. ජයරත්න

ගීතයන්

ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ / අජන්තා රණසිංහ / සඳලාල් රණසිංහ / ලූෂන් බුලත්සිංහල

  1. නිම්නයේ ගිම්හානයේ - රවීන්ද්‍ර රන්දෙනිය
  2. පාට පාට මලින් මලට – ටී. එම්. ජයරත්න / ඉන්ද්‍රාණි පෙරේරා
  3. සිව්රඟ සෙන් සිව සේනා - ඇන්ටනි කරුණාරත්න / මොරිස් විජේසිංහ ඇතුළු පිරිස
  4. මලේ මලේ නුඹ නාඬන් – ක්ලැරන්ස් විජේවර්ධන
  5. වැස්ස වැටී මිදුලේ - නන්දා මාලිනී

නිෂ්පාදනය

  • නිෂ්පාදනය - රෝයි අනුරාධ ශ්‍රී බණ්ඩාරනායක, නන්දනී පිණිදිය බණ්ඩාරනායක
  • කාර්මික අධ්‍යක්ෂණය – නිමල් තෙන්නකෝන්
  • සහාය අධ්‍යක්ෂණය – රංජිත් ලියනආරච්චි / සුනිල් ප්‍රේමකුමාර / ගුණදාස කටුුවා
  • කැමරා සහාය – ජයනාත් ගුණවර්ධන / සුමින්ද වීරසිංහ / ගිහාන් සෙනෙවිරත්න
  • අංග රචනය – එස්. පී. කොස්තා
  • කලා අධ්‍යක්ෂණය – එස්. එච්. සරත් / ජනක ධර්මසිරිවර්ධන
  • සටන් අධ්‍යක්ෂණය - සීවලී වික්‍රමආරච්චි (ශ්‍රී ලංකා බ්ලැක් ඩ්‍රැගන් චයිනීස් කුංෆු සංවිධානය)
  • ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
  • ගීත පටිගත කිරීම – මයිකල් සත්‍යනාදන් (රජයේ චිත්‍රපට අංශය)
  • රසායනාගාර කටයුතු - එස්. තිරුනාවුකරසු (බී. එස්. සී.)
  • නිශ්චල ඡායාරූප – ගිහාන් සෙනෙවිරත්න
  • නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
  • නිෂ්පාදන කළමනාකරණය – කීර්ති ගාමිණී / සුසිල් පෙරේරා
    • නිෂ්පාදන විධායක – ලලිත් බණ්ඩාරනායක
    • නිෂ්පාදන කාර්ය මණ්ඩලය – ගුණදාස කටුවාවල / කීර්ති ගාමිණී / ටෙනිසන් කුරේ / රන්ජිත් පනාපිටිය
    • නිෂ්පාදන සැලසුම් – ප්‍රභාත් කුමාර
    • නිෂ්පාදන සහාය – නූර්දීන් ඊෂාන් / සේනක දිද්දෙනිය / ගුණදාස කටුවාවල
  • කාර්මික සහාය – එච්. කේ. විජය බණ්ඩාර / ටිෂාන් පෙරේරා/ කමල් රංජිත් / ෆයිසාල් අමිත්
  • රසායනාගාර සහාය – වී. සිවදාසන් / එම්. රාමචන්ද්‍රන් / රන්දෙනි ජයවර්ධන / ඩේවිඩ්සන් සිල්වා
  • විශේෂ ශබ්ද – මර්වින් බෙන්ස්
  • විශේෂ පසුතල නිර්මාණ – කිත්සිරි මෙවන් ජයසේන
  • කාර්මික උපකරණ – දිසානායක චිත්‍රපට / සමරසිංහ චිත්‍රපට / ඊ. ඒ. පී. ෆිල්ම්ස් / සුමිත්ත එන්ටර්ප්‍රයිසස්
  • ප්‍රචාරක නිර්මාණ – නිමල් විමල් ඇඩ්වටයිසිං ඒජන්සි

ප්‍රදර්ශනය

  • මංගල දර්ශනය – චිත්‍රපටයට සම්බන්ධ නළු නිළියන් සහ කාර්මිත ශිල්පින්ගේ සහභාගිත්වයෙන් නිව් ඔලිම්පියා සිනමා ශාලාවේදී
  • ආරම්භක සිනමා ශාලා - එල්ෆින්ස්ටන් - මරදාන, නිව් මෙට්රෝ - නුගේගොඩ, මුවිටෝන් – දළුගම, විජයන්ති – කඩුවෙල, මොඩර්න් – කුරුණෑගල, රීගල් - මීගමුව, විජිත – රත්මලාන, ගැමුණු - වත්තල, ජයමිණි – පානදුර, ප්‍රින්ස් - ගාල්ල, නිව් සීගිරි – කටුගස්තොට, ජෝති – රත්නපුරය, ශ්‍රී ලංකා - වෙන්නප්පුව, විජය – අම්පාර යන දෙවන ප්‍රදර්ශන මණ්ඩලයට අයත් සිනමා ශාලාවන් තුළදී ප්‍රදර්ශනය ආරම්භ විය.

විශේෂතාව

මෙහි මුල් නම ‘සීමා පවුරු’ නමින් විය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    තෙලිඟු භාෂාව

  • අප්‍රේල් 04, 2026

    කක්ෂීය වේගය

  • මාර්තු 29, 2026

    නර්තනය

  • මාර්තු 18, 2026

    ග්‍රහලෝක

  • මාර්තු 24, 2026

    ගණිතය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට