සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම නම්වේ. මෙය අපට වෙනත් කිසිඳු රටකින් හඳුන්වාදෙන ලද්දක් නොව අප රටෙහි සිටි ඉපැරණි යක්ඛ, නාග, රාක්ෂ, දේව

සිංහල වෙදකම

  • මුල් පිටුව
  • සිංහල වෙදකම

ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම නම්වේ. මෙය අපට වෙනත් කිසිඳු රටකින් හඳුන්වාදෙන ලද්දක් නොව අප රටෙහි සිටි ඉපැරණි යක්ඛ, නාග, රාක්ෂ, දේව ආදී වංශිකයින් විසින් ආරම්භ කරන ලද්දකි.. ආයුර්වේදය හා හෙළ වෙදකම යනු පැහැදිලිවම දෙකකි. මෙය මහනුවර යුගයේ සිටම පටලවා වටහාගත් දෙයකි. හෙළ වෙදකම යනු ආයුර්වේදයට වඩා ප්‍රතිඵලදායී මෙන්ම දේශීය සම්භවයක් ඇති වෛද්‍ය ශාස්ත්‍රයකි. නමුත් වර්තමානයේ මේ දෙකෙහි සමානකම් ඇත. එයට ඓතිහාසික සිදුවීම් රාශියක් හේතුවේ. යන්ත්‍ර-මන්ත්‍ර-ගුරුකම් ශාස්ත්‍ර භාවිතයෙන් ලෙඩ රෝග සුවකිරීම ආදී නොයෙකුත් විස්මිත ප්‍රතිකාර ක්‍රම රාශියක් මෙහි පවතී.

පටුන

සිංහල වෙදුන්

ඓතිහාසික සිංහල වෙදවරු

  • පුලස්ති ඉසිවරයා
  • රාවණා රජු
  • බුද්ධදාස රජු
  • මහා පරාක්‍රමබාහු රජු
  • දෙවැනි පරාක්‍රමබාහු රජු

වත්මන් සිංහල වෙදදුරන්

එස් එම් සී පී බණ්ඩාර වෙද මහතා

ඇහැළේපොළ වරදමුණ ඉලූක් පිටිය නින්දගම්ලත් විජය සුන්දර පරපුරේ හෙළ වෙද මහත්වරු

  • සර්ප විෂ වෛද්‍යාචාර්ය (පාරම්පරික) සේනාරත්න විජය සුන්දර
  • සර්ප විෂ වෛද්‍යාචාර්ය (පාරම්පරික) විජය සුන්දර මුදියන්සේලාගේ කුඩා බණ්ඩාර ඉලුක්පිටිය
  • සර්වාංග වෛද්‍යය(පාරම්පරික) යසකුලරත්න විජය සුන්දර
  • සර්ප විෂ වෛද්‍යාචාරිනී (පාරම්පරික) ධම්මදින්නා කුමාරි විජය සුන්දර

සිංහල වෙදකමේ අංග

  • සර්වාංග වෙදකම
  • සර්ප වෙදකම
  • කැඩුම්-බිඳුම් වෙදකම
  • ගෙඩි-වණ-පිළිකා වෙදකම
  • දැවුම් පිළිස්සුම් වෙදකම
  • ව්ඳුම් පිළිස්සුම් වෙදකම
  • කැපුම් තුවාල වෙදකම
  • ඇස් වෙදකම
  • සෙම් රෝග හා පීනස් වෙදකම
  • උමතු රෝග වෙදකම
  • චර්ම රෝග වෙදකම
  • ගර්භණී, ප්‍රසව සහ සූත්‍රිකා රෝග වෙදකම
  • නිල වෙදකම

සිංහල වෙදකමෙහි රෝග-රෝගී පරීක්ෂා ක්‍රම

  • නාඩි ශාස්ත්‍රය මඟින් රෝග හඳුනා ගැනීම
  • දේහ ලක්ෂණ ශාස්ත්‍රය මඟින් රෝග හඳුනා ගැනීම
  • ජෝතිෂ්‍ය ශාස්ත්‍රය මඟින් රෝග හඳුනා ගැනීම
  • නිමිති ශාස්ත්‍රය මඟින් රෝග හඳුනා ගැනීම
  • වාස්තු විද්‍යාව මඟින් රොග හඳුනා ගැනීම
  • විශේෂ මළ-මූත්‍රා පරීක්ෂාව මඟින් රෝග හඳුනා ගැනීම

මීට අමතරව භාවනා ක්‍රම ඔස්සේ අධ්‍යාත්මික ශක්තීන් දියුණු කළ වෛද්‍යවරයෙකු හට ඒ ඔස්සේ ද ලෙඩ රෝග හඳුනාගැනීමේ හැකියාව පවතී.

ආශ්‍රිත ලිපි

  • ආයුර්වේදය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 11, 2026

    මැනිටෝබා, කැනඩාව

  • අප්‍රේල් 03, 2026

    ISBN (identifier)

  • අප්‍රේල් 07, 2026

    Phobos (moon)

  • ජූනි 06, 2026

    කුලක වාදය

  • අප්‍රේල් 11, 2026

    මළගිය ඇත්තෝ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට