සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

තිස්තුන්කෝටියක් දෙවි දේවතාවියෝ අදහන සිංහල දේවාගම යනු ලක්දිව බුද්ධාගම ස්ථාපිත වීමට පෙර පැවති ආගමයි. වර්ථමානයේ සිංහල බෞද්ධයෝ බුදු දහම සමග සමගාමීව සිංහල දේවාගමද ඇද

සිංහල දේවාල

  • මුල් පිටුව
  • සිංහල දේවාල

තිස්තුන්කෝටියක් දෙවි දේවතාවියෝ අදහන සිංහල දේවාගම යනු ලක්දිව බුද්ධාගම ස්ථාපිත වීමට පෙර පැවති ආගමයි. වර්ථමානයේ සිංහල බෞද්ධයෝ බුදු දහම සමග සමගාමීව සිංහල දේවාගමද ඇදහීමදැකිය හැක.

තිස්තුන්කෝටියක් දෙවි දේවතාවියෝ

ප්‍රධාන ලිපිය: තිස්තුන්කෝටියක් දෙවි දේවතාවියෝ

ආර්ය සංකල්පයක් වන තිස්තුන්කොටියක් දෙවි වරුන්ගේ පැවැත්ම සිංහල දේවාගමෙහි ප්‍රධාන සංකල්පයකි. සිංහල ජාතිකයන් වන්දනා කරන දෙවිවරු බොහෝ ඇත. මෙය වෛදික ධර්මයෙහි අවශේෂ කොටස් සහ දේශීය දෙවි වරු මිශ්‍ර වීමෙන් සෑදී ඇත.දේවාධීපති ශක්‍ර (ඉන්ද්‍ර) දෙවියන් වන අතර ඉන් පසුව සතරවරම් දෙවිවරු සිටී. මහින්දාගමනයෙන් පසුව ලක්දිව රාජ්‍ය ආගම බුද්ධාගම වුවද බහුතර සිංහලයෝ බුද්ධාගම සමග සමගාමීව සිංහල දේවාගමේ පුරාණ සම්ප්‍රදායන් අනුව යමින් තවමත් තිස්තුන්කෝටියක් දෙවි දේවතාවියෝ විශ්වාස කරති. මෙය සිංහල දේවාගමවේ.

පූජා ස්ථාන

මෙම ආගමේ පුද පූජා සිදුකරන ස්ථාන දේවාල නම් වන අතර දේවාල වලට අයත් භූමි දේවාලගම් නම්වේ.

තනතරු

දේවාලයක පුද පූජා සිදුකරන තැනැත්තා දේවාලේ කපුවා වන අතර දේවාලයක සහ ඊට අයත් දේපොළ පාරිපාලනය කරන නිලධාරියා බස්නායක නිලමේ වේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    කව් සිළුමිණ

  • ජූනි 11, 2026

    ඉන්වොන් අගබිසව

  • අප්‍රේල් 05, 2026

    Kim Jong-un

  • ජූනි 09, 2026

    ජෛව තාක්ෂණය

  • අප්‍රේල් 10, 2026

    ඩබ්. ඩී. අමරදේව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට