සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සර්වජන බලය යනු ශ්‍රී ලංකාවේ දේශපාලන පිලිගත් දේශපාලන පක්ෂයකි. එය 2024 වර්ෂයේ කරන ලදි. එම අවස්ථාවේ පක්ෂ කිහිපයක් එයට සහය දුන් අතර එම පක්ෂ අතර ජාතික නිදහස් පෙරමුණ,

සර්වජන බලය

  • මුල් පිටුව
  • සර්වජන බලය

සර්වජන බලය යනු ශ්‍රී ලංකාවේ දේශපාලන පිලිගත් දේශපාලන පක්ෂයකි. එය 2024 වර්ෂයේ කරන ලදි. එම අවස්ථාවේ පක්ෂ කිහිපයක් එයට සහය දුන් අතර එම පක්ෂ අතර ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, යුතුකම ජාතික සංවිධානය, මව්බිම ජනතා පක්ෂය සහ ස්වාධීන මන්ත්‍රි සංසදය වේ.

සර්වජන බලය
නායකයාදිලිත් ජයවීර
ජ්‍යෙෂ්ඨ නායකහේමකුමාර නානායක්කාර
නියෝජ්‍ය නායකඑස්.එම්. චන්ද්‍රසේන
සභාපතිරොෂාන් රණසිංහ
ආරම්භය11 ඔක්තෝබර් 2023
මූලස්ථානයඅංක 11, උද්‍යාන පාර, කොළඹ 08.
මතවාදයව්‍යවසායකත්වය
සිංහල බෞද්ධ ජාතිකවාදය
සමාජවාදය[තහවුරු කර නොමැත]
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව
1 / 225
පළාත් පාලන සභිකයන්
226 / 8,793
මැතිවරණ ලාංඡනය
වෙබ් අඩවිය
sarvajanabalaya.com
  • මැතිවරණ

පටුන

මැතිවරණ ඉතිහාසය

දිලිත් ජයවීර කොමියුනිස්ට් පක්ෂයෙන් තරඟ කිරීම

2024 අගෝස්තු 4 වන දින, දිලිත් ජයවීර 2024 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේදී සර්වජන බලය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ජයවීර "තරුව" සංකේතය යටතේ තරඟ කිරීම සඳහා කොමියුනිස්ට් පක්ෂයෙන් නාමයෝජනා ඉදිරිපත් කළේය. පළමු වටයේදී ඡන්ද 122,396ක් ලබා ගනිමින් ජයවීර හයවන ස්ථානයට පත්විය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ
වසර අපේක්ෂකයා ඡන්ද % ප්‍රතිඵලය
2024 දිලිත් ජයවීර 122,396 0.92% පරාජය

සර්වජන බලය ලෙස පළමු මැතිවරණය

සර්වජන බලය 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කළ නමුත්, එක ආසනයක්වත් ලබා ගැනීමට අපොහොසත් වූ අතර ජාතික ලැයිස්තු ආසනයක් පමණක් දිනා ගත්තේය. සර්වජන බලය දිලිත් ජයවීර එහි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස නම් කළේය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ
වසර ඡන්ද % ආසන ගණන +/– ආණ්ඩු බලය
2024 178,006 1.60%
1 / 225
නව විපක්ෂය

2025 පළාත් පාලන ඡන්ද විමසීම

2025 පළාත් පාලන ඡන්ද විමසීම

වසර ඡන්ද % ආසන ගණන +/–
2025 294,681 2.83%
226 / 8,793
 
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 23, 2026

    හෙන්රි ජයසේන

  • අප්‍රේල් 05, 2026

    ජාතීන්ගේ සංගමය

  • අප්‍රේල් 08, 2026

    Airborne disease

  • මාර්තු 16, 2026

    ලක්දිව රාජාවලිය

  • මාර්තු 31, 2026

    සිංහල මිණුම් ඒකක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට