සංකේත් වික්රමගේ ලාංකික රංගන ශිල්පියෙකි. ප්රධාන වශයෙන් රූපවාහිනියේ කටයුතු කරයි. මොහු ප්රවීණ රංගන ශිල්පී ආනන්ද වික්රමගේ මහතාගේ හා ප්රවීණ රංගන ශිල්පිනී මානෙල් වානගුරු මහත්මියගේ පුත්රයාය. ජනප්රිය රංගන ශිල්පී ජනිත් වික්රමගේ ඔහුගේ සහෝදරයාය.
සංකේත් වික්රමගේ ලාංකික රංගන ශිල්පියෙකි. ප්රධාන වශයෙන් රූපවාහිනියේ කටයුතු කරයි. මොහු ප්රවීණ රංගන ශිල්පී ආනන්ද වික්රමගේ මහතාගේ හා ප්රවීණ රංගන ශිල්පිනී මානෙල්