ලංකාවේ පළමු පුවත්පත colombo jurnol (1832) වේ. ශ්‍රී ලංකාවේ පළමු සිංහල පුවත්පත බුලත්ගම ධර්මාලංකාර හිමිගේ මූලිකත්වයෙන් පල කළ "ලංකාලෝකය" (1860) වේ. නමුත් මෙය රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි වූ පුවත්පතක් නොවේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි මුල්ම පුවත්පත වන්නේ "ලක්මිණි පහන"(1962) පුවත්පත වේ. මෙහි කතුවරයා වන්නේ කොග්ගල ප්‍රඟ්දාශේඛර පඬිතුමාය.
ශ්‍රී ලංකාවේ පළමු සඟරාව වන්නේ, 1832දී පළවූ "මාසික තෑග්ග" වේ. පසුව 1840දී "ලංකා නිධානය" සඟරාව පළ විය.
බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය යටතේ බිහි වූ පුවත්පත්-
- ලක්මිණි පහන(1862)
- ලක්රිවි කිරණ(1864)
- සරසවි සඳරැස(1880)
- සිංහල ජාතිය(1902)
- සිංහල බෞද්ධයා(1906)
සිංහල පුවත්පත්
| පුවත්පත | ප්‍රකාශක | ආරම්භය | පලකෙරෙන දින | වෙබ් අඩවිය | දිනපතා/ සතිපතා අනුපූරක පුවත්පත |
|---|---|---|---|---|---|
| අද | විජය ප්‍රකාශන | දිනපතා | www.ada.lk | ||
| දිනමිණ | ලංකාවේ සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම | 1909 දෙසැම්බර් 17 | දිනපතා | www.dinamina.lk සංරක්ෂණය කළ පිටපත 2016-03-10 at the Wayback Machine | සිළුමිණ |
| රැස | ලංකාවේ සි/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම | 2018 ජනවාරි 11 | දිනපතා | www.resa.lk සංරක්ෂණය කළ පිටපත 2018-01-06 at the Wayback Machine | |
| සිළුමිණ | ලංකාවේ සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම | ඉරිදා (නිල වශයෙන්) | silumina.lk | දිනමිණ | |
| දිවයින | සී/ස උපාලි පුවත්පත් සමාගම | දිනපතා | www.divaina.com | දිවයින ඉරිදා සංග්‍රහය | |
| දිවයින ඉරිදා සංග්‍රහය | සී/ස උපාලි පුවත්පත් සමාගම | ඉරිදා (නිල වශයෙන්) | www.divaina.com | දිවයින | |
| ලක්බිම | සී/ස ලක්බිම පුවත්පත් (පුද්.) සමාගම | දිනපතා | www.lakbima.lk සංරක්ෂණය කළ පිටපත 2019-08-30 at the Wayback Machine | ඉරිදා ලක්බිම | |
| ඉරිදා f | සී/ස ලක්බිම පුවත්පත් (පුද්.) සමාගම | ඉරිදා | www.lakbima.lk සංරක්ෂණය කළ පිටපත 2019-08-30 at the Wayback Machine | ලක්බිම | |
| රාවය | රාවය ප්‍රකාශන | ඉරිදා | www.ravaya.lk/ සංරක්ෂණය කළ පිටපත 2020-06-23 at the Wayback Machine | නැත | |
| ලංකාදීප | විජය ප්‍රකාශන | දිනපතා | www.wijeya.lk/ | ඉරිදා ලංකාදීප | |
| මව්බිම | ද ස්ටෑන්ඩඩ් නිවිස්පේපර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් | සතිපතා | www.mawbima.lk සංරක්ෂණය කළ පිටපත 2020-06-12 at the Wayback Machine | ||
| ඉරුදින | පෞද්ගලික අයිතිය | සතිපතා | www.irudina.lk සංරක්ෂණය කළ පිටපත 2008-12-04 at the Wayback Machine | ||
| ලංකා | ලංකා මල්ටි පබ්ලිෂර් ප්‍රයිවෙට් ලිමිටඩ් | www.lankairida.com සංරක්ෂණය කළ පිටපත 2009-02-03 at the Wayback Machine | |||
| රිවිර | රිවිර මීඩියා කෝපරේෂන් | දිනපතා | www.rivira.lk | රිවිර ඉරිදා සංග්‍රහය | |
| රිවිර ඉරිදා සංග්‍රහය | රිවිර මීඩියා කෝපරේෂන් | ඉරිදා (නිල වශයෙන්) | www.rivira.lk | රිවිර | |
| දළදා වරුණ | මාධ්‍ය කාර්යාංශය ශ්‍රී දළදා මාලිගාව | 2005 | මාසික සඟරා | www.sridaladamaligawa.lk/monthly-buddhist-magazine සංරක්ෂණය කළ පිටපත 2018-09-14 at the Wayback Machine | |
| සියත | සතිපතා | www.siyatha.lk සංරක්ෂණය කළ පිටපත 2008-12-06 at the Wayback Machine | |||
| චැතම් ස්ට්‍රීට් ජර්නල් | කලම්බෝ ටාගට් පබ්ලිකේෂන් | 2022 | සතිපතා | www.csj.lk |
දෙමළ පුවත්පත්
| පුවත්පත | පලකෙරෙන දින | වෙබ් අඩවිය | ප්‍රකාශක | ආරම්භය | සංසරණය | මූලාශ්‍ර |
|---|---|---|---|---|---|---|
| තිනකරන් | දිනපතා | thinakaran.lk සංරක්ෂණය කළ පිටපත 2015-07-27 at the Wayback Machine | සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම | 1932 | 50,000 (තිනකරන්) 70,000 (තිනකරන් වාරමන්ජරී) | |
| තිනක්කුරල් | දිනපතා | www.thinakural.com සංරක්ෂණය කළ පිටපත 2006-04-09 at the Wayback Machine | ||||
| වීරකේසරී | දිනපතා | www.virakesari.lk | එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් | |||
| උදයන් | දිනපතා | www.uthayan.com | ||||
| සුදර් ඔලි | දිනපතා | www.sudaroli.com |
ඉංග්‍රීසි පුවත්පත්
- ඩේලි නිවුස් - රාජ්‍ය-අයිතිය, දිනපතා
- ද සන්ඩේ ඔබ්සවර් - රාජ්‍ය-අයිතිය, සතිපතා
- ඩේලි මිරර් - විජය-අයිතිය, දිනපතා
- ද සන්ඩේ ටයිම්ස් - විජය-අයිතිය, සතිපතා
- දි අයිලන්ඩ් - උපාලි-අයිතිය, දිනපතා
- ද සන්ඩේ ලීඩර් පෞද්ගලික අයිතිය, සතිපතා
- ද නේෂන්- රිවිර මීඩියා කෝපරේෂන්, සතිපතා
- ද මෝනිං ලීඩර් සංරක්ෂණය කළ පිටපත 2018-10-03 at the Wayback Machine - පෞද්ගලික අයිතිය, සතිපතා
- ලක්බිම නිවුස් සංරක්ෂණය කළ පිටපත 2012-04-27 at the Wayback Machine - සුමති නිවුස් පේපර්ස්, සතිපතා
- ද බොටම් ලයින් සංරක්ෂණය කළ පිටපත 2008-12-05 at the Wayback Machine - රිවිර මීඩියා කෝපරේෂන්, සතිමැද සතිපතා
- ද කලම්බු පෝස්ට් සංරක්ෂණය කළ පිටපත 2007-10-25 at the Wayback Machine - අඟහරුවාදා පමණයි
- ලංකා බිස්නස් ඔන්ලයින්-ව්‍යාපාරික පුවත් - දිනපතා