සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සුදර් ඔලි (දෙමළ: சுடர் ஒளி සුදර් ඔලි) යනු, උදයන් පුවත්පත් සමූහයෙහි කොටසක් වන සී/ස මාස් මීඩියා සින්ඩිකේට් (පුද්ගලික) සමාගම විසින් ප්‍රකාශයට පත් කෙරෙන, දෙමළ භාෂා

සුදර් ඔලි

  • මුල් පිටුව
  • සුදර් ඔලි

සුදර් ඔලි (දෙමළ: சுடர் ஒளி සුදර් ඔලි) යනු, උදයන් පුවත්පත් සමූහයෙහි කොටසක් වන සී/ස මාස් මීඩියා සින්ඩිකේට් (පුද්ගලික) සමාගම විසින් ප්‍රකාශයට පත් කෙරෙන, දෙමළ භාෂා ශ්‍රී ලාංකික දිනපතා පුවත්පතකි. 2000 වසරෙහිදී ඇරඹුනු එය ප්‍රකාශයට පත් කෙරෙනුයේ කොළඹ නගරය කේන්ද්‍ර කොට ගෙනය. එහි සොහායුරු පුවත්පත වන්නේ යාපන නගරය කේන්ද්‍ර කොට ගත් උදයන් පුවත්පත වෙයි. මෙම පුවත්පත කිහිපවතාවක් පහරදීමට ලක්ව, අවිගත් කණ්ඩායම් සහ අනෙකුත් හමුදා බලකායන් විසින් එහි කාර්ය මණ්ඩලයෙහි කිහිප දෙනෙකු ඝාතනයට ලක්වී ඇති අතර, එය නිතොරම තර්ජනයන්ට ලක්වෙයි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 15, 2026

    විජය රජතුමා

  • මැයි 27, 2026

    දයාරත්න රණතුංග

  • මාර්තු 22, 2026

    නෙළුම් කුළුණ

  • මැයි 23, 2026

    හුරුළු වැව

  • අප්‍රේල් 09, 2026

    බෙංගාල බොක්කෙන්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට