සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශ්‍රියානි අමරසේන-1944 June 14 ශ්‍රී ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක හා ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක වෙයි.

ශ්‍රියානි අමරසේන

  • මුල් පිටුව
  • ශ්‍රියානි අමරසේන

ශ්‍රියානි අමරසේන-1944 June 14 ශ්‍රී ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක හා ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක වෙයි.

ශ්‍රියානි අමරසේන
Sriyani Amarasena
උපත1944 June 14 (age 81)
වෘත්තියsරංගන ශිල්පිනී, නිෂ්පාදිකා
Spouseයූ. අමරසේන

පටුන

කලා දිවිය

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ආශා දෑසින්, දෑස නිසා සහ ඩොක්ටර් නවරියන් යන චිත්‍රපටි ඇය විසින් රංගනයෙන් දායක වූ චිත්‍රපට ලෙස හැඳින්විය හැක.

ශ්‍රියානි අමරසේනගේ පළමු නිෂ්පාදනය වූවේ දත් කැකුළු පාලා වෘතාන්තයයි. මීට අමතරව ඇය විසින් ලන්ඩනය පසුබිම් කර ගනිමින් ටෙලි නාට්‍ය ත්‍රිත්වයක් නිෂ්පාදනය කල අතර, ඉන් පළමු ටෙලිනාට්‍ය ද්විත්වය වූ, ඉරබටු තරුව සහ හේමන්තයේ වසන්තයක්, යන නාට්‍ය ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය විය.

ටෙලිනාට්‍යය

  • ගිරිකුල
  • මයුර අසපුව
  • රන් සමනලයෝ
  • ස්වයංජාත

ආශ්‍රිත

  1. "ද රොමෑන්ස් ලින්ගර්ස් ඔන්". ඩේලි නිව්ස්(ශ්‍රී ලංකා). 24 March 2007.
  2. "ඉරබටු තරුව : ස්පෙෂල් ස්ක්‍රීනින් ඉන් ලන්ඩන්". ද සන්ඩේ ටයිම්ස්(ශ්‍රී ලංකා). 16 May 1999. http://sundaytimes.lk/990516/mirror5.html. 
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    මධ්‍ය ආසියාව

  • මාර්තු 22, 2026

    චන්ද්‍රයා

  • අප්‍රේල් 03, 2026

    හරිනි අමරසූරිය

  • මාර්තු 10, 2026

    අඹ

  • මාර්තු 13, 2026

    ඇඩොල්ෆ් හිට්ලර්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට