සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ යනු ශ්‍රී ලංකාවේ හිටපු ඌව පළාත් මහ ඇමතිවරයෙකු වේ. ඔහු රුහුණු කතරගම දේවාලයේ වර්ථමාන බස්නායක නිළමේවරයාද වෙයි. ශෂින්ද්‍ර මහතා, චමල් රාජපක්ෂ

ශෂින්ද්‍ර රාජපක්ෂ

  • මුල් පිටුව
  • ශෂින්ද්‍ර රාජපක්ෂ

ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ යනු ශ්‍රී ලංකාවේ හිටපු ඌව පළාත් මහ ඇමතිවරයෙකු වේ. ඔහු රුහුණු කතරගම දේවාලයේ වර්ථමාන බස්නායක නිළමේවරයාද වෙයි. ශෂින්ද්‍ර මහතා, චමල් රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුතු වන අතර, ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතී බෑණාද වෙයි.

ශෂීන්ද්‍ර රාජපක්ෂ
Shasheendra Rajapaksa
ගොනුව:Shashindra Rajapaksa.jpg
6 වන ඌව මහ ඇමති
තනතුර දරමින්
2009 අගෝස්තු 20 – 2015 ජනවාරි 13
පූර්වප්‍රාප්තිකයාගාමිණී විජිත් විජිතමුණි සොයිසා
පුද්ගලික තොරතුරු
උපත1976 ජුනි 28
ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
කලත්‍රයාලක්ෂිකා රාජපක්ෂ
වෙබ් අඩවියනිළ වෙබ් අඩවිය

මේවාද බලන්න

  • රාජපක්ෂ පවුල
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 11, 2026

    සුදලිය පරම්පරාව

  • අප්‍රේල් 11, 2026

    පුර දසවක

  • මැයි 31, 2026

    Cuban peso

  • ජූනි 02, 2026

    කාදිනල් මණ්ඩලය

  • මැයි 28, 2026

    බෙක්ජේහි කිරුළ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට