සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

විහාරමහාදේවී උද්‍යානය (පැරණි නම වික්ටෝරියා පාක්) යනු ශ්‍රී ලංකාවේ, කොළඹ නගරයේ පිහිටුවා තිබෙන, නගරාශ්‍රිත උද්‍යානයකි. එය කොළඹ ඉදිකල පැරණිම සහ විශාලතම උද්‍යානයද ව

විහාරමහාදේවී උද්‍යානය

  • මුල් පිටුව
  • විහාරමහාදේවී උද්‍යානය

විහාරමහාදේවී උද්‍යානය (පැරණි නම වික්ටෝරියා පාක්) යනු ශ්‍රී ලංකාවේ, කොළඹ නගරයේ පිහිටුවා තිබෙන, නගරාශ්‍රිත උද්‍යානයකි. එය කොළඹ ඉදිකල පැරණිම සහ විශාලතම උද්‍යානයද වෙයි.

විහාරමහාදේවී උද්‍යානය
Viharamahadevi Park
விஹாரஹமாதேவி பூங்கா
Map
පිහිටීමකොළඹ, ශ්‍රී ලංකාව
නඩත්තු කිරීමකොළඹ මහනගර සභාව
තත්වයවසර පුරාම විවෘතයි

කොළඹ ජාතික කෞතුකාගාරය, කොළඹ මහජන පුස්තකාලය සහ කොළඹ නගර ශාලාවද උද්‍යානය ආසන්නයෙන්ම වාගේ පිහිටා තිබෙයි.

පටුන

නාමය

උද්‍යානය නම් කොට තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ කීර්තිමත් රජෙකු වූ දුටු ගැමුණු රජතුමාගේ, මව වූ විහාරමහාදේවියගේ නාමයෙනි. නමුත් ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය පැවැති සමය තුල ඉදිකෙරූ මෙම උද්‍යානය, මුල් කාලයේ හඳුන්වනු ලද්දේ "වික්ටෝරියා පාක්" ලෙසයි.

නවීකරණය කිරීම්

2014 පෙබරවාරි 19 වන දිනදී, අළුතින් නවීකරණය කරන ලද උද්‍යානය, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

නඩත්තුව

විහාරමහාදේවී උද්‍යානයේ නඩත්තු කටයුතු සිදුකරන්නේ කොළඹ මහ නගර සභාව විසිනි.

මේවාද බලන්න

  • වික්ටෝරියා උද්‍යානය, නුවරඑළිය

සිතියම්

  • Map location of Viharamahadevi Park

kegalle 6°54′50″N 79°51′38″E / 6.91389°N 79.86056°E / 6.91389; 79.86056

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 22, 2026

    ඇපල් ඉන්කෝපරේෂන්

  • අප්‍රේල් 06, 2026

    නිල වෙදකම

  • ජූනි 18, 2026

    Political party

  • අප්‍රේල් 09, 2026

    Rosetta Stone

  • අප්‍රේල් 07, 2026

    Southern Hemisphere

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට