සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අණුවක පවතින බන්ධනයක දී ඉලෙක්ට්‍රෝන තමා දෙසට ආකර්ෂණය කර ගැනීමේ හැකියාව මූලද්‍රව්‍යයෙන් මූලද්‍රව්‍යයට වෙනස් වේ. ප්‍රමාණාත්මක ව ප්‍රකාශ කළ මෙම හැකියාව මූලද්‍රව්‍යය

විද්‍යුත් සෘණතාව

  • මුල් පිටුව
  • විද්‍යුත් සෘණතාව

අණුවක පවතින බන්ධනයක දී ඉලෙක්ට්‍රෝන තමා දෙසට ආකර්ෂණය කර ගැනීමේ හැකියාව මූලද්‍රව්‍යයෙන් මූලද්‍රව්‍යයට වෙනස් වේ. ප්‍රමාණාත්මක ව ප්‍රකාශ කළ මෙම හැකියාව මූලද්‍රව්‍යයක විද්‍යුත් ඍණතාව ලෙස හැඳින් වේ.

විද්‍යුත් ඍණතාව විවිධ පරිමාණවලට අනුව ප්‍රකාශ කර ඇත. පෝලින් පරිමාණයට අනුව එක් එක් මූලද්‍රව්‍යය සඳහා නිශ්චිත විද්‍යුත් ඍණතා අගයක් ප්‍රකාශ කර ඇති මුත් යම් මූලද්‍රව්‍ය පරමාණුවක විද්‍යුත් ඍණතාව එම පරමාණුවේ පරිසරය (මුහුම්කරණය, ආරෝපණය, ඔක්සිකරණ අංකය) මත වෙනස් වේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 15, 2026

    එංගලන්ත සභාව

  • අප්‍රේල් 09, 2026

    සරත් චන්ද්‍රසිරි

  • අප්‍රේල් 07, 2026

    ලංජතිස්ස රජ

  • අප්‍රේල් 03, 2026

    මැණික් ගඟ

  • අප්‍රේල් 08, 2026

    ඊවා බ්‍රොන්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට