සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කාවන්තිස්ස රජ, (කාකවණ්න තිස්ස), යනු ශ්‍රී ලංකාවේ පැරණි රාජධානියක් වූ රුහුණු රාජධානිය තුල රජකම් කල ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. කාවන්තිස්ස රජු දේවානම්පියතිස්ස රජුගේ

කාවන්තිස්ස රජු

  • මුල් පිටුව
  • කාවන්තිස්ස රජු

කාවන්තිස්ස රජ, (කාකවණ්න තිස්ස), යනු ශ්‍රී ලංකාවේ පැරණි රාජධානියක් වූ රුහුණු රාජධානිය තුල රජකම් කල ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. කාවන්තිස්ස රජු දේවානම්පියතිස්ස රජුගේ බාල සහෝදරයෙකු වූ මහානාග රජගේ මුණුපුරෙකු සහ, සිංහලේ මහා රජු සේ සැළකෙන දුටුගැමුණු රජුගේ පියාණන් වෙයි. කාවන්තිස්ස රජතුමන් හට පළමු විවාාහයෙන් දිඝභය නම් පුතෙකුද විහාර මහා දෙවියට දාව දරුවන් දෙදෙනෙක්ද සිටි බව පැවසේ.ඒ දුටු ගැමුණු හා තිස්සයි.කාවන්තිස්ස රජ ලංකාවෙ රුහුණු ප්‍රදෙශය පාලනය කරන සමයේ අනුරාධපුර රජ කලේ ද්‍රවිඩ පාලකයෙකු වු ඒළාරයි. එළාර පරාජය සදහා මුල් අඩිතාලම කාවන්තිස්ස රජු විසින් සැකසීය. නමුත් මහාවංශය තුල කාවන්තිස්ස රජු පිළිබඳ වැඩි සැළකිල්ලක් නොදක්වයි.

කාවන්තිස්ස රජ
මාගම රජ
රාජ්‍ය සමයක්‍රිස්තු පූර්ව 205–161
පූර්වප්‍රාප්තිකයාගෝඨාභය රජ
අනුප්‍රාප්තිකයාදුටුගැමුණු රජ
වල්ලභයාවිහාරමහා දේවිය

මේවාද බලන්න

  • මහාවංස
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    අරාබි භාෂාව

  • අප්‍රේල් 05, 2026

    සස ජාතකය

  • අප්‍රේල් 05, 2026

    මිශ්‍ර ලෝහ

  • අප්‍රේල් 06, 2026

    රෝහිත රාජපක්ෂ

  • අප්‍රේල් 05, 2026

    ධර්මසේන පතිරාජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට